හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -38 •‿•)
අද හිනාවෙන් කියන්න හිතුනා... වැඩියෙන් සිවුපා සතුන් ගැන කියවෙන කතා කිහිපයක් •‿•)
හිනාවෙන් ඉනාවෙන් මෙි කියන්නේ හූනි දකින විදිහට නමි ජනතාවට ප්‍රධාන වශයෙන්
ගැටලු ඇති වෙන්නේ මෙි අය ගෙන්ය. ඒ කියන්නේ වල් අලින් , වදුරන් හා රිලවින්
ගෙන්ය. •‿•)
එසේ වන්නෙත් මිනිසුන්ගේම සමහරක් වැරදි ක්‍රියාකලාපයන් නිසාය. ඒකට
අන්තිමට කලත් නොකලත් වන්දි ගෙවන්න වෙන්නේ හැමෝටමය.
මෙි අය බලයට ආව ගමන් කලේ
අලින්ගෙ ප්‍රශ්න විසදීමය•‿•) නිති විරෝධිව රදවා තබා ගෙන යැයි දිගට හරහට වැටලීමය ඒත් අනේ වල් අලින් ගෙන් ජනතාවට වෙන හිරිහැරය ගැන නමි තාමත් කතා බහක් නැත . ඒත් ඒක ජනතාවට නමි අලි ප්‍රශ්නයක්ය •‿•)
දවසේ
හිනාව - •‿•)අද කියූ ප්‍රවෘත්තියක් ...•‿•) **** සවාධීන යැයි කියන රජයේ
මාධ්‍යයක් කියනවා ...කතරගම මොනරු ඉන්න එක සමහරුන්ට දැන් ප්‍රශ්නයක්ලු... වී
ගොවිතැනට හානි වෙනවලු.. ඒක නිසා කතරගම දෙවියන්ට කන්නලවි කරන්න යනවලු
...මෙි ප්‍රවෘත්තිය අහපු ගමන් කෙනෙක් කියාපි.. මෙි අයට වෙන ප්රවෘත්ති
නැද්ද මන්දා... හැබෑටම අභය භූමි ගාව මොන ගොවිතන කරත් සත්තුන් ගෙන් හිරිහැර
වෙනවා... ඒක මෙවුන්ට තේරෙන්නෙ නැද්ද? මන්දා... මුල්ම වතාවටයි මොනරු ගැන
විතරක් මෙහෙම කියනවා ඇහුවෙ... වෙනදට තියෙන වල් අලි වෙන සතුන්ගේ ප්‍රශ්න
වෙනුවට ...(සමහර විට වල් අලි ගැන කිවිවොත් අවුලක් වෙයි කියලා හිතන්න ඇති
•‿•) ) මොනරු ගැන විතරක් කියන්නේ ...•‿•).කතරගම දෙවියන්නට කන්නලවි කරාම
කතරගම දෙවියන් තමන්ගෙ වාහනේ අයින් කරලා... හිසරදයට කොටිට මාරු කරා වගේ
කරලා... මෙිගොල්ලො කිවිවදේ අනේ අහලා ...අලුතින් වාහනයකුත් අරන් කතරගමින්
මොනරු අයින් කරයිලු මෙන්න කියලා...•‿•)•‿•) හූනි කියන කතාවෙන් මීට පෙර කියූ මොනරා ගැන කතාව
දවසේ
හිනාව-•‿•)හැමදේ දිහා බැලුවාම මෙි වගේ ඉහල යාම වැඩි වීම වෙිගවත්ය... ඒත් යමක් අඩු කොලොත් එය යන්නේ ඉබි ගමනේය... සමහරුන්ගෙ පඩියත් ඒ වගේය... හාවට නොදැනීම නින්ද ගියොත් ඇරෙන්න.. අද කාලේ ඉබි ගමනින් ගිහිල්ලා ජීවන තරගය දිනනවා බොරුය.. •‿•)
මෙි කතාව හිනාවෙන් ඉනාවෙන් කිවිවවත් හූනිගේ කතාවක් නෙවෙි හොදේ
.. හූනි ඔහේ කියන කතාවක්... ඉස්සර වියතෙක් කියූ කතාවක්... ඇත්ත කියල
සමහරුන්ට හිතෙන කතාවක්....•‿•)•‿•)
අවසන් කරනවා අතීතයෙන් එන මෙි කවියෙන් ....දුටු මොහොතේ අදට හොදින් ගැලපෙන්නේ යැයි සිතුනෙන්.... ගෙරවූ තරමට නැති බවයි වහින්නේ... ඒකයි මෙි කවියෙන් පුන පුනා කියන්නේ..•‿•)
******* ******
No comments:
Post a Comment