Tuesday, March 3, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 40 •‿•)

ඔන්න හිනාවෙන් ඉනාවෙන් කියූ දේ.. නොදැනිම 40 වැන්නටත් ලගා වෙලා තියෙනවා ...•‿•

  ඒ නිසාම අද වෙනස් යමක් කිව යුතු යැයි හිතට ආවා... හැමදේටම වඩා අපට වැදගත් වන ස්භාදම ගැන බිදක් කතා කර පටන් ගැන්ම සටහන් කරන්න හිතුනා ...•‿•

  ***************************************

  ස්භා දහමෙි ලස්සන දැකලා අප නිරතුරු සතුටු වෙනවා.... ඒ වගේම ඒ ස්භා දහමම අකාරුනික වන විට ඒ දිහා බලලා දුක් වෙනවා.... ජීවිතයත් ඒ වගේ ඒ සතුට දුක අතරේ දෝලනය වෙනවා... ඒ නිසා ස්භා දහමට අනුව වෙන හැම දේම විද දරා ගැනීම ජීවිතය වෙනවා .... •‿• වැඩි විස්තර සදහා කියවන්න...   ස්භාදමෙි අනුහස...

-------ස්භා දහමෙි අනුහස ගැන හිනාවෙන් ඉනාවෙන්ම කියනවා නිදසුනක්---

•‿• ---- මල් කිවිවම කාටත් මතක් වෙන්නෙ එහි ලස්සන වුනාට.... මෙහෙම මලුත් තිබෙන බව නොදැන ඔහේ ඇදෙන බඹරුන්ට.. බාදුරා මල් වලට රැවටිලා එයට ලං වූ කලට.. දැන ගන්න. අවසානයේ  වෙන්නෙ අවැඩක් බව තම ජීවිතයට ....

                       

     ************* 


*

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇත්ත බොහෝ විට තිත්තයිනේ... තිත්ත වුනත් මෙිකෙ තියෙන්නෙ ඇත්තමයි... •‿•) 

    ReplyDelete