Thursday, February 26, 2015
හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -39 •‿•)
කතාවට කියනවනේ ලස්සනම හිනාව තියෙන්නේ පුංචි ලමයින්ගෙ මූනෙ කියලා... ඒ
හිනාව තමා අව්‍යාජ හිනාව. •‿•) ඒත් ටිකෙන් ටික ලොකු වෙන්න ලොකු වෙන්න ඒ
හිනාව වෙනස් වෙනවා... ඒ අය වැඩිහිටියන් වෙන විට ඒ සිනාව නොයෙක් විදිහට
වෙනස් කරනවා... බොරු මවා ගත් හිනාව, කපටි හිනාව කෙනෙකුට අපහාසයට වෙන හිනාව,
වගේ හිනා වර්ග බොහොමයක් මුහුනට එක් කර ගන්නවා... ඒත් ඒ කිසිම හිනාවක්
ප්‍ුංචි ලමයින්ගෙ හිනාව තරමි ලස්සන නැහැ කියලා ...වැඩිහිටියන් වුන ඉස්සර
බබාල වෙලා හිටි අයට නොපැකිලිව පිලි ගන්න වෙනවා ... •‿•) •‿•)
•‿•) හිනාවෙන් ඉනාවෙන් මෙි කියන්නේ රට ගැන ඇති වූ කනගාටුවකට
මොකද?සමහර මනුස්සයන් දුකටත් හිනාවෙනවානේ.. •‿•) යහපාලනය යනු අපට නිතර ඇසෙන
ලස්සන වචනයක්නේ.... කටිටියකට බලයට එන්නටත් මෙි වචනය හේතු වුනානේ...•‿•)
ඒත් මෙි ලස්සන වචනය වචනට පමනක් සීමා වෙලානේ... අද වන විට•‿•) හිනාවෙන්
ඉනාවෙන් එසේ කියන්නේ..අද වන විට යහපාලනයේ ලක්ෂන වෙනස් වෙලා වගේනේ. පේන්නේ
•‿•) .ක්‍රෝධය, වෛරය, මඩ ගැසීම, පලි ගැනීම, තමන් ගේ හෝ තම සමීපතමයන්ගේ
දාහක් වැරදි තබා ගෙන විරුද්ධමතධාරීන්ගේ වැරදි පමනක් දැකීම. අයත්
නෑනේ.යහපාලනයට •‿•).. කෙලෙහි ගුන ,මනුස්සකම අමතක කිරීම ... යහපාලනයට
අයත් නැහැනේ...•‿•) ඒත් මෙි කාලය තුල අවාසනාවකට අපට පෙනෙන්නේම මෙි දේය...
•‿•)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment