Monday, October 13, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 12 •‿•

  ඔන්න අද පටන් ගන්නෙම අමුතු කතාවක් කියලා..... අමුතුයි කිවිවට  පිස්සු කතාවක් කියලා.....  අපි කාටත් පිස්සු ටික ටික තියෙනවා කියලා....   දැනං ඉන්නා එක හොදා කවුරු කවුරුත් එක්කලා ....   •‿•

(මෙි මම ඇයි? අවුද? කියල කිවිවට ..කිසි අවුලක් නැහැ ...මෙි මම නෙවෙි.. හොදේ.. •‿• )

පටන් ගැන්මට ගැලපෙන නිසාම කියනවා ඔන්න. දවසක් වුන දෙබසක්} •‿• අවුරුද්දට වෙන් වූ එක් එක් දවස් තියෙනවනේ... මෙි කියන්නෙ ඔක්තෝබර් 10 ගැන

{එක් කෙනෙක්}- කියනවා ඔක්තෝබර් 10 කියන්නෙ අපේ දවසලු ----  මොකක්ද? මම දන්නෙ නැහැ ඒ දවස මොකක්ද? කියලා ----  ඒ කියන්නෙ ලෝක මානසික සෙෘඛ්‍යය දිනයලු ඔක්තෝබර් 10 ---- { මම}- ඉතින් ඒක තමුන්ගේ වෙන්නෙ කොහොමද?----- නැහැ ඉතින් මම මොනා හරි කිවිවොත් කරන්නේ කියන්නෙ පිස්සු කතාවක් වැඩක් කියල ගොඩක් අය කියනවනේ  ඒකයි  ඒ දිනේ මතක් වුනේ කියලා ----- •‿• •‿• 
    

•‿•  මත් පැන් ගනන් ගිහිල්ලලු•‿•  (බොහෝ පිරිමි අකමැතිම අහන්න මෙි වගේ කතාවලු..) •‿•

අනේ හොදයි.. මත් පැන් ගනන් ගිහිල්ලලු ..එක් කෙනෙක් කියනවා, තව කෙනෙකුට.. එතකොට අනික් කෙනා කට කොනකින් හිනා වෙලා කියනවා... බොන මිනිහා මොනවා කලත් බොනවා... ඒකට විකල්පයක් හොයා ගෙන බොනවා....  මොකද? ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා... මෙි කතාවට පැත්තක අහන් හිටපු හූනිට නමි හරි හිනා... .. ඒ කතාවෙත් ඇත්තක් තියෙන නිසා... •‿•  

මිමි! මත් පැන් නිසා අන්තිමට ගෑනුන්ගෙ හැදි මිටෙි නුවන තමා මෙි පවුල් වලට පාවිචිචි කරන්න වෙන්නෙ...  ඇයි පිරිමි අය බීලම  හිතන මොලේ ශෛල විනාශ වෙලානේ තිය‍ෙන්නෙ.... •‿•

  කියවලා බලන්නකෝ ඒ ගැනත් යමක් 

                                                    -----------------------------------------------------------                                                 
                        

දවසේ හිනාව -•‿

  අද නමි හිනා වෙන්න එන්න ගොඩක් රෑ වුනා... ඒත් මෙි ටික හිතට ආපු නිසා නොකියම බැරි වුනා... කතාවට කියනවනේ වැඩියෙන් හිනා වෙන්නෙ හිත ගොඩක් රිදුනු මිනිස්සු කියලා... හිනාවයි ඉනාවයි නමි ඒ කතාව එ් තරමි පිලි ගන්නෙ නැහැ.. හිනාවයි ඉනාවයි හොද හැටි හිනා වුනාට එහෙමටම සිත රිදිලා නැති නිසා..   •‿• 

No comments:

Post a Comment