Thursday, October 9, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 11


ලෝක ගුරු දිනය •‿•

අද ලෝකයම ගුරු දිනය සමරනවා එක ලෙසට ... සාදරයෙන් පෙර ගුරු මෑනිවරුන් පියවරුන් සිහිකරවා එක සීරුවට.. හිනාවයි ඉනාවයිත් එහෙමයි වෙනසක් නැහැ හැබෑවට... පෙර සොදුරු මතකයන් තියෙනවා හොද ගුරුවරුන් ගැන හොදට.. ඒ වුනත් නොකියාම බැරි නිසා මෙිකත් කියනවා කට කහනවට... මෙි අතරෙ කිරි කලයට ගොම බිදු එකතු කරනා ගුරුවරුනුත් ඉන්නව ඉද හිටක.. •‿•       


දවසේ හිනාව -   •‿•

  

දන්නවද? බල්ල ගෙයි සිංහයාගෙයි වෙනස •‿• ----බල්ලාගෙ වැඩ හරියට සමහරක් ජනමාධ්‍යවෙිදියන් වගේ.. සිංහයන් සමහර අාරක්ෂක අංශයන් වගේ.. ජනමාධ්‍ය බල්ලා වගෙ සමහර වැඩ කරනවා කියන්න මෑතක ලෝකයම දන්න උදාහරනය තමා ජය ලලිතා නිදහස් වුනා කියා ඒක පාර්ශ්වික පිරිසකට පමනක් කන්දී සත්‍යය සොයා බලන්නෙ නැතුව ලෝකයට කිවිව ඒක.. ජයලලිතා හිරයට ගියාට හැට ගානක් දිවි නහ ගත්තට.. මෙි අය කලබලයට බොරු ප්‍රවාත්තියක් දීලා ජයලලිතගෙ අනුගාමිකයන්ට මොහොතක සතුටක් ඇති කරලා.. පස්සෙ හිරයට ගියා කියලා කී දෙනෙකුට හාටි අැටෑක් හැදුවද? දන්නෙ නැහැ..  මෙි අයගේ කලබලයට •‿•     
මෙය හිනාවට කාරනයක් නොවුනත් අද ඇත්ත නමි මෙය නොවෙද?මනුෂ්‍යත්වය ගිලිහිලා ගිහින් මෙි මනුස්සයා ගිලෙන විදිහටම.. කොයි අතේ  හිස යොමා බැලුවත් අනේ ඉතිං පෙනෙන්නේ මෙිවනේ .. ඇත්තටම..      
  
ඉහත වගේම නමුත් මෙතනදී තත්වය   ඊට ටිකක් වෙනස්ය. සමහරු පැනලා   උදවිව වුවමනා අයට  නොව, කැපිලා පෙනෙන අයටමය.බොහෝ විට සමහර මාධ්‍යයත්  ක්‍රියා කරන්නේ මෙි විදිහටමය. අවශ්‍ය දෙයට නොව අවදානය අනවශ්‍ය දේටමය... •‿•  

නැහැ එක්කො  මට නමි හිතන්නේ ....ජන්මෙට වඩා ලොකුයි මෙි අයට පුරුද්ද?  •‿•     

No comments:

Post a Comment