Wednesday, September 24, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි •‿• -2

  


අද අප ජීවත් වන සමාජයේ බොහෝ අය මෙහෙමනේ....  කරදරයෙන් බෙිරනවාට වඩා.. තමන්ගෙ  උවමනාව ,කැමැත්ත ඉටු කර ගැනීමටනේ..  මුලින්ම මාන බලන්නේ .....

මනාපය  යනු බලෙන් ලබා ගැනීමට හැකි දෙයක් නොවෙිනේ ....කෙනෙකුගෙ රුචිකත්වය අනුව කෙරෙන දෙයක්නේ.. සමහරු දන්නැත්තෙත්  ඔිකනෙ .... •‿•

පිස්සන්ගෙ සිරිත හැමෝටම පිස්සුයි කියල හිතන එක... තමන්ගේ පිස්සුව නිසා ..එක්කෝ අනුන්ගෙ පිස්සු ඩබල් කරන එක... පිස්සු නැති අයටත් අනේ වෙලාවකට පිස්සු හදන එක.... •‿•

සමහරු හිතන්නෙ ඒගොල්ලන්ට වඩා ලොක්කෙක් නැහැයි කියලා .... එහෙම හිතලා.. නිකං බොරුවට බැලුමක් වගේ පිමිබිලා... නිකං සවුත්තු  වෙනවා හිටලා.... •‿•

වැඩකාරයන් ලග බොරු නැහැ ...බොරු කාරයන් ලග වැඩ නැහැ... •‿•

සමහර නිවුන්නු නිසා බොහෝ විට වෙන්නෙම අවුල්....  දන්න කෙනෙක් ඔිනෙ වෙනවා කරන්නට නිරවුල්.... •‿•

No comments:

Post a Comment