Wednesday, September 24, 2014

හිනාවෙන් ඉනාවෙන් කියූ කතා- 3

        


දවසේ හිනාව- ඉස්සර වාගේ නෙවෙි.. දැන් තාක්ෂණය දියුනු නිසා සිංදු කියන්න බැරි කෙනෙකුට වුනත් තමන්ට වුවමනා නමි ගායකයෙක් හෝ ගායිකාවක් වෙන්න ලේසියි. සල්ලි තියෙනවා නමි. සිංදු තැටියක් ගහලා ටිකක් මහන්සි වෙලා ප්‍රචාරයක් දෙන්න විතරයි තියෙන්නේ.. එහෙම එක රැයින් ජනප්‍රිය වෙන සමහර ගායක ගායිකාවන් කියන සිංදු යන කොට සමහරුන්ට දිර වන්නෙ නැහැ කියන්නෙ බල්ලෙකුටවත් අහන්න පුලුවන්ද? ඔිවා කියලා එක්කො වාදනය වෙන තැටිය වහලා දානවා.. එක්කො වෙනත් එකකට මාරු කරනවා සංදර්ශනයකදි නමි එහෙම වුනොත් හරි වැඩෙි වෙන්නේ පින්තූරෙ ඉන්න කටිටිය සිංදු කියනවා වගේ(දන්නවනේ ඒ අය සිංදු කියන්නෙ කොහොමද? කියලා) ඒ අය අනුකරනය කරන්න පෙලඹෙනවා... වෙිදිකාවෙි කියන කෙනා නෙවෙි වෙිදිකාවෙි පහල අහං ඉන්න කටිටිය හැබැයි මෙි 4 දෙනාට අමතරව තව කෙනෙක් ඉන්නවා ඔය කන්ඩායමෙි හොදට සිංදු කියන එයා ඔතන නැහැ වෙන සංගීතෙකට ගිහින්දො කොහෙද? ..... එයා කවුරුත් නෙවෙි.. නරි මහත්තයා .. එයා තමා වෙිදිකාව පහල ඉන්න කටිටිය ප්‍රධාන වශයෙන් අනුකරනය කරන ගායකයා ---------- සිතේ සුසුමි නිවනා ගායනා..... ඔබෙ සවන් පුරා සැනෙකින් පාවෙනා...... කියලා ඒගොල්ලන්ගේ හූ  සිංදුව පටන් ගන්නවා තාලයකට..
       
   හිනාවෙන්ම හිතට ගන්න බබාලා ගැන යමක් - බබාලා කිවිවම ගොඩක් බබාලා ඉන්නවනේ.. ඒ වුනාට කිවිව ගමන්ම මුලින්ම හිතට එන්නෙ තොත්ත බබාලා ගැන. ඊට පස්සෙ හිතට එන්නේ මෙි දවස් වල කවුරුත් කතා කරන පලා බබාලා සහ අලි බබාලා ගැන.. හැබැයි අන්තිමට බැලුවම මෙි කවුරු කවුරුත් අයිති වෙන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලා ගොඩට තමානේ...
    අපි කවදත් කාගේවත් පැත්තක් ගත්තෙ නැහැ... හිනා යන වැඩෙි මෙි එකට ඉන්න අයමයි කලු සහා සුදු දෙපැත්තක් හදා ගෙන කා ගන්නේ .. සමහරු මෙි දෙකේම ඉද ගෙන දෙපැත්ත කනවා... ( ඒ අය දෙපත් නයි) ඒක තමා භයානක වගේම ලොකුම හිනාවට කාරනේ වෙන්නේ..
.
සැලකිය යුතුයි- මෙි නමි විහිලුවක් නොවෙි ---- ---- හිනාව ඇති තැන බොහෝ විට සතුට ඇත. ඒත් අමතක නොකල යුතුයි මෙි සතුටු වෙන අය අතර දුක් වෙන අයත් සිටින බව... හිනාවයි ඉනාවයි පරමාර්ථය එවන් දුකින් සිටිනා අයගේ මුවගට මොහොතක හෝ සිනා රැල්ලක් නංවන්නටත් .. සමාජයේ එදි නෙදා අප දකින දුර්වලකමි පෙන්වාදීමට යමි මෙහෙයක් කිරීමට උත්සහ ගැනීම මිසක පොදුවෙි කෙනෙකුට හෝ පිරිසකට පහර ගැසීමට උත්සහයක් මෙයින් හිතාමතාම සිදු නොකිරීමයි...

No comments:

Post a Comment