Thursday, September 25, 2014

හිනාවෙන් ඉනාවෙන් කිවි කතා - 4 •‿•)

අද කියන්නේ හිනාවෙන් අමුතු කතා කිහිපයක්... ඒ කියන්නෙ සමහරුන්ට පිස්සු හැදෙන කතා කිහිපයක්.. •‿•) අහලා කවුරුවත් පිස්සු ඩබල් කර ගන්නෙ නැහැ  ඔන්න..  ඒක මතක තියා ගන්න ඔිනෙ කවුරුත් ඔන්න..  කියන්න ඉස්සෙල්ලම  මුලින්ම දැනුමි දුන්නා ඔන්න.. •‿•)

නටන්න ගිහින් පදේ වැරදුනු අයට... නටන්න වෙනවලු අනුන්ගේ පදයට... එහෙම හිතා ගෙනද?දන්නැත අපිව නටවන්නට ... එන්නෙ සමහරු ඒගොල්ලන්ගේ පදයට...එහෙම නොවී ඉතින් යහතින් ඉන්නට... ඔලු ගෙඩිය ඇතුලේ මොලේ කියා ඇත දෙයක් පාවිචිචි කෙරුමට... නැටුවාට කමි නැත තැනට සුදුසු විදිහට.... ඒත් අනුන්ගේ පදයට නටන්නට ගිය විට... වෙන්නෙ නොහොදක් නොවෙද? කාටත් සැම විට •‿•)

ඔබ පිස්සෙක් සමග මොහොතක් කතා කලොත්..... ඔබට වරුවක් පිස්සු හැදේවි..... ඔබ පිස්සෙක් සමග වරුවක් කතා කලොත්.... ඔබට දවසක් පිස්සු හැදේවි.... ඔබ පිස්සෙක් සමග මාසයක් කතා කලොත්.... අවුරුද්දක් පිස්සු හැදේවි .....හපොයි කොහොමද? ජීවිත කාලයම පිස්සෙක් එක්ක හිටියොත්.... ඉතින් අහන්න දෙයක් නැහැ. පිස්සු ඩබල් වෙිවි •‿•)•‿•)

ගොඩක් මිනිසුන් ඉන්නවනේ.. දැන් සතුන්ව මිනිසුන් විදිහට දකින.. ඒ වගේම සත්තු විදිහට හැසිරෙන .. 
ඒ වගේම හූනි දකින විදිහට ගොඩක් වෙලාවට මිනිසුන් සතුන්ගෙන් උනත් ආදර්ශෙට ගන්නේ හොද දේ නෙවෙි..  නරක දේනේ... ඒ වගේ ගොඩක් අය බුරුවා ගෙන් ගන්නේ ..මහන්සිය නොබලා වැඩ කරන එක නෙවෙි... බුරුවා හිතන විදිහට සිතන්න පුරුදු වෙන එක ...
•‿•)•‿•)

No comments:

Post a Comment