Saturday, November 22, 2014

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 21 •‿•)

           

මිතුර ඔබයි මගේ සතුට.....ඔබ කියනා කරන දේය..... ඒවා තුල බට නොපෙනෙනා හාස්‍යයට කිදා බැස..... මම සිනහ වෙමි... සතුටු වෙමි.. ------~ දාර්ශනික ප්ලේටෝ ~-------  මෙි වියත් කියමනෙනුයි මෙි අමුතු කතාව පටන් ගන්නේ..  හිතන විදිහට නමි දේශපාලනය කියන්නෙ විහිලුවක්.. ඒ කියන කතා වෙන දේවල් දිහා හොදින් බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නෙ ඒ විදිහට ..හැබැයි ඉතින් මෙිවයේ ඉන්න කටිටියට නමි ඒ වගක් නැහැ. විහිලු නොකරම හිනස්සන එක තමා කරන්නේ... හැම තිස්සෙම.. •‿•                                                                                                                                                                                                           

                                               

                               දේශ - පාලනේ

දැන් තමා ඔය කාට කාටත් තමන්ට හිතැති මිනිසුන් කවුදැයි හදුනා ගන්න පුලුවන් වෙන්නේ...  දෙපත් නයින් ගෙන් ප්‍රවෙිසමි වෙලා ඉන්න 1 තමා වැදගත් වෙන්නෙ.. නැත්තං කනවෝ.. කනවෝ කිය කියා.. තමා හැමදාමත් ඉන්න වෙන්නෙ ... මෙි අය වාසි පිලට හුරේ දමලා.. බීපු ලිදේ දිය බොර කරලා.. පැදුරටත් නොකියාමයි යන්නෙ ... •‿• 

                                                2 - •‿•

                             දේශපාලනය හැදින්වීම


 දකින විදිහට නමි දේශපාලනය යනු- සමාජවාදින්, ප්‍රජාතන්ත්‍රවාදීන් ,ධනවාදීන්, ත්‍රස්තවාදීන් ආගමිවාදීන් ,බෙදුමිවාදීන්අන්තවාදීන් මෙි ඔක්කොම වාසියට එකම බෝටිටුවකට නැගල යන ගමන් බෝටිටුව ඇතුලෙම පරස්පර විරෝධි මත ගැටුමි ඇති කර ගන්න... මෙි ගැටුමි නිසා බෝටිටුව එහාට මෙහාට පැද්දෙන.. වරෙක ගිලෙන්නට පවා යන .. අරුම පුදුම අමුතු කලාවකි.... •‿•               (කෙනෙකු මෙහිදී බෝටිටුව රට විදිහට උපකල්පනය කලොත් කොහොමද?)

                                                    

                                               

                                   



                                                                   

    

   ( මෙි කියන්නේ නිල, කොල ,රතු කහ ඔය හැම පාටකම කන්නාඩි දාලා බලන අයටය)         

කටිටියම රගන අයුරු මොහොතකට....


        

 (වැඩිම මනාප ගැන උදමි අනන අය වෙනුවෙනි)    •‿•

  පාලනය කරන පැත්තේ යමි අඩු පාඩු වෙන කොට විරුද්ධ පැත්තෙන් පඹයෙක් දැමිමත් වැඩිම මනාප එනවා... ඒකයි නූතන දේශපාලනයේ ආශ්චර්ය්‍යය  ... පෙනුමක් තියෙනවා නමි අඩු වැඩි වශයෙන් වැරදි දේශපාලනයට ඇවිත් කර නැත්තං.. කාටත් ඔය වගේ ස්විප් ඇදෙන්න පුලුවන් ඉද හිටල..කාලෙකට ඉස්සර ආකර්ෂනයටනිලියක් දේශපාලනයට ඇවිත් වැඩිම මනාපයෙන් චන්දෙ දින්නා වගේ මතකද?ඔිගොල්ලන්ට... අපි ඉන්නේ එස් එමි එස් වැඩි මනාප වලින් තරග විනිශ්චය දෙන යුගයක බව අමතක කරන්නෙපා මොහොතකට ... චන්ද මනාපෙත් ඒ විදිහටම හැඩ ගැහිලා...  ඉතිං එක රැයෙන් බිහි වූ තරුවක් වගේ පායලා... අන්තිමට මෙි වගේ තරු ගොඩ වෙලා.. එකිනෙකා අතර තරගය මෙි අයගෙ වැඩි වෙලා ...ඊලග චන්දෙදි මනාප ටික ටික අඩු වෙලා... වෙන තරුවක් දේශපාලන අමිබරයේ පායලා.. බැස යනවා.. කල් යල් බලලා.

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete