Monday, January 4, 2016

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 44 •‿•)

                                                                                                                                                                    

කවුරු මොනවා කිවිවත් හූනිට සමහර දේ නෙත ගැටෙන විට හඩ අවදි කරන්නටමයි හිත පුරුද්දට

මෙ අයට පිස්සු නැත්තං ශෝක් නේ ...•‿•).



හූනිට වෙලාවකට ඇනයක් වන පූස් යාලුවෝ ගැනයි මෙි... •‿•)


අනේ මන්දා ..හූනි මෙහෙම කියන එක හරිද? මන්දා ......සමහරු හැම දේම වැරදියට දකින හින්දා...•‿•) 

බොරු නෙවෙයිනේ ... •‿•) කොතරමි යහලුවන් හිටියත් හතර වටෙි... හතර රියනෙ සැතපෙන කොට... ඔය කවුරුත් නෙවෙි තනියට ඉන්නේ.. තමන් වටෙි... •‿•)


      

                      ඇත්තමයි මෙි කිවිවෙ ... •‿•)

  ඇත්තනේ.. •‿•)

No comments:

Post a Comment