මෙි පැරනි ජන කවියක්.. මෙයින් මිනිසෙකුගේ ස්භාවය හදුනා ගත හැකිය. බලන්න තමුන් මොන වගේ අයෙක් ද කියලා --- •‿•) කල හොදකට නොහොද කෙරුම සපුගෙ ගතිය වන්නේ ...කල නොහොදට නොහොද කෙරුම යකුගෙ ගතිය වන්නේ.... කල හොදකට හොදක් කෙරුම මිනිස් ගතිය වන්නේ... කල නොහොදට හොදම කෙරුම දේව ගතිය වන්නේ ...•‿•)
බොහෝ විට බොහෝ දේ.. අපිට ලැබෙන්නෙ අනුන් ගෙන් ...
•‿•) අනේ මන්දා ..හූනි මෙහෙම කියන එක හරිද? මන්දා ......සමහරු හැම දේම වැරදියට දකින හින්දා...•‿•) |

•‿•) අනේ මන්දා ..හූනි මෙහෙම කියන එක හරිද? මන්දා ......සමහරු හැම දේම වැරදියට දකින හින්දා...•‿•)

|
ඇත්ත විහිලුවට ගැනීමයි.. විහිලුව ඇත්තට ගැනීමයි.. අද සුලභ දෙයක්.. .•‿•) |
No comments:
Post a Comment