Thursday, November 19, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 42 •‿•)


                 ඇත්තනේ .... •‿•)

වැරදුනොත් බලා ගෙන, හදවත රිදුමි දේ සැරින් සැරේ... •‿•)

අනේ මන්දා ..කවුරු මෙිවා දන්නවද?මන්දා ... 
සමහරු හොදට කියන දේත් වැරදියට වටහා ගන්නෙ.. කාලෙ වරදින්ද? මන්දා...•‿•)



ඇත්ත තිත්තය... ඒත් ඇත්ත මෙිකය..  •‿•) 

         


  කිවිවට තරහ ගන්නවා නෙවෙි කවුරුත් එහෙම ඔන්න... හැමෝම මෙහෙම නෙවෙි හොදද? ඔන්න... ගැලපෙන කෙනෙක් බැලුවොත් එහෙම ඔන්න... එයාට නමි ටිකක් විතර තරහ යාවි ඈ ඔන්න.. •‿•) 

මෙි කතාව ඇත්තනේ... කෙනෙකුගෙ ජනප්‍රියත්වය නංව ගන්න මෙහෙම කලාට තව කෙනෙකුගේ ආත්ම ගෙෘරවයට එය හානිකර වන බව සමහරු දන්නේ නෑන‍ෙ..   •‿•)



හිලෑ නොවනා හිත, හීලෑ කර ගැනීම.. බුද්ධිමත් වූද සංවර මිනිසාගේ යහ+ගුනයකි..  •‿•)

.•‿•) කුනු ගොඩවල් ඇවිස්සීම කාක්කන්ගෙ සිරිතනේ ..ඒත් වර්තමානය වන විට කාකකන් එයින් මිදෙන කොට මිනිස්සු සමාජය මෙන්ම පරිසරය කුනු දමා කැත කරන්න අතරේම කුනු ගොඩවල් අවුස්සන්නත්  පුරුදු වෙලා (සමහරු ආදර්ශයට අර ගෙන) ...•‿•)

ඇත්තෙන්ම අද පහසුම ආරක්ෂාකාරීම හොදම දේ මෙය නොවෙද?.. ඒ අද වන විට යහ+ගුනයට ඇස් නැති වෙිගෙන යන නිසා..   •‿•) 

No comments:

Post a Comment