Sunday, October 26, 2014

හූනිගේ හිනා කතා- හිනාවයි ඉනාවයි- 15

ඒ කොහොම වුනත් හූනිට
 හිනාවෙන්නවත් වෙලාවක් වුනේ නැහැ පහු ගිය ටිකේම. ඔන්න මතක් වෙලා ටිකක් හිනා වෙලා යන්න ආවා ටිකකට. හූනි ඉතින් හිනා වෙචිච ගමන්මයි ඉන්නේ. 
•‿• හැම තිස්සෙම.

පේනවනේ  පොටෝවෙි ඉන්න විදිය. ඉතිං ඒක නිසාමයි ටිකක් හිනා වෙලා යන්න ආවෙි. 
•‿•මොකෝ මම නිකං තනියම හිනා වුනා කියලා ලෝකෙට පේන එකක්යෑ. •‿• 


හිතේ දුක රජ කරන වෙලාවටත් මෙහෙම හිනා වෙලා ඉන්න එක තමා හූනිගේ සිරිත•‿•  එය ශරීර සෙෘඛ්‍යයටත් හොදයිනේ ..  එතකොට ලෝකෙට පරකාසේ විතරයි ඔය අයට පේන්නේ...•‿•                 

ගොඩක් හිනා වෙන අය ඔහොම තමයි.
•‿• කතාවටත් කියනවනේ ගොඩක් හිනා වෙන්නේ.. හිත ගොඩක් රිදුනු මිනිස්සු කියලා. •‿•
  
  

හැබැයි අනේ එහෙම  හිත රිදිලා නමි නෙවෙි හූනි නමි මෙි හිනා වෙන්නේ... පුරුද්දට.
•‿• ඔය ජන්මෙට වඩා ලොකුලුනේ පුරුද්ද ඒකයි.අනික කෙනෙකුට නොමිලේ දිය හැකි ලස්සනම දේ හිනාව කියනවනේ... සමහරු පිලි නොගත්තට •‿•          

 බොරුද කියන්නෙ බලන්න.
කන්නාඩියක් ගාවට ගිහින් ටිකක් හිනා වෙලා බලන්න.. 
•‿

No comments:

Post a Comment