Wednesday, October 29, 2014
හූනිගේ හිනා කතා- හිනාවයි ඉනාවයි- 16
දවසේ හිනාව - •‿• හොද හොද සෙල්ලමි එලි වෙන යාමට...බැලුවම මෙි කටිටිය රගපාන හැටි දැක්කම දුකට ... සමහරුන් අන්දන්න හදන හැටි දැක්ම හිතට... ඇඩෙනවා අප්පා මෙිවා දැකලා තනි ඇහැට... මෙි කිවිවෙ සමහර හංගාගෙන දෙබිඩි චරිත රගන සමහරුන්ට.. හේත්තු වෙන්න ආවට අනේ ඔිගොල්ලන්ට ...අහු වෙන්නට එපා මෙි කිවිවෙ හැබෑ යාලුවනේ ඔගොල්ලන්ට.... මෙි අය බොරු නෑකමි මිත්රකමි ගැන කියා ගෙන ආවට... •‿•
1. බුකිකරුවන් කැසිනෝ හා සූදු ගැන කතා කිීරිම--. ඒ වගේමයි කැසිනෝ, සූදුකරුවන් බුකි ගැන කතා කිරීමත්..•‿• 2. කුඩුකාරයින්, ගංජාකාරයින් සිගරටි වල අගුන කතා කිරීමත් -- ඒ වගේමයි සිගරටි බොන්නන් මෙන්ම විකුනන්නන් කුඩු ගංජ වල අගුන කතා කිරීමත් •‿• 3 මත්පැන් කරුවන් නීති විරෝධි මත් පැන් වල අගුන කතා කිරීම-- ඒවගේමයි නීති විරෝධි මත් පැන් කරුවන් මත් පැන් වල අගුන ගැන කතා කිරීමත්.. •‿• මෙි හැම දේම කරන්නන් මෙි සියලු දේ ගැනම අගුන කීමත්.. •‿• කවුරු කොහොම සුදු හුනු ගා ගත්තත් ගාන්න හැදුවත්.. මෙි හැම දේම මිනිසාට අහිතකර වන්නට පුලුවන් නොවෙිය... අහිතරකරය.. ඔය කවුරු කවුරුත් අනුන්ගෙ ඇහේ රොඩු බලන්න ඉස්සෙල්ලා තමන්ගෙ ඇහේ රොඩු අයින් කර ගත්තොත් නරකද? මෙිවා අහන දකින අපිව හිනස්සවන්නේ නැතුව විහිලු නොකරම ...
අද දවසේ හිනාව - •‿• සිගරටි බොන්නන් මෝඩ පාටය.. ඒවගේම මෝඩය.. තමන්ගෙ ජීවිතේ විහින් නසා ගන්න දක්ෂය.. ඒ වගේම අනුන්ගේ ජීවතත් නිකරුනේ විනාශ කර පවි පුරව ගන්නත් දක්ෂය.. ඒ මෝඩකමට බෙහෙත් නැහැය.. •‿• හිනාවයි ඉනාවයි මෙහෙම කිවිවෙ මෙි මෝඩයින් හා ඊට අනුබල දෙන්නන් කරන මෙි මෝඩ වැඩෙි නිසා .. පීඩා විදින අය ගැන කියන්නටය .ඒ මෙි මෝඩයින්ගෙ ඥාති මිත්ර අසල්වැසි කවුරුත් නොව වෙන කොටිඨාශයක් ගැනය .හන්දි වල නොයෙකුත් කඩ තියෙනවනේ.. ඒත් ඒ හැම කඩයකම සිගරටි විකුනන්නේ නැත එහෙම නොකරන මිනිස්සුන්ගේ මොලේ කියා දෙයක් තියෙන නිසා ... ඒත් විකුනන 1 කඩයකින් මිලට ගන්න සිගරටි පාරෙ බිවිවම දඩ ගහන නිසා ..කඩ අසල ඇති පාර වල් අසල ඇති ගෙවල් ලගට ගිහින් මෙි අය සිගරටි බොති. මෙි අය තමුන්ගෙ ගෙවල් වලට නොගෙනිහින් සිගරටි බොන්නෙ පාර අසල ගෙවල් ලගට ගොස්ය. ගෙවල් වල අය සිගරටි බිවිවෙ නැති වුනත් දවසකට මෙි සිගරටි බොන අය 10ක් 15ක් ගෙවල් අසල දිනපතා සිගරටි බිවිවම ඇති වන තත්වය ගැන මෙි අයට වගක් නැත. මෙි අනුන් ගැන තියා තමන් ගැනවත් හිතන්න මොලයක් නැති මෙි අයට යන්නට ලෝකයක් නැති වෙන එක වැඩි ඈතක නැත... •‿• හිනාවයි ඉනාවයි අද මෙි අවඥා සහගතව හිනා වුනේ අනාගතයේ සිගරටිටුවටම පිචිචි දුක් විද විහින් මිය යන මෙි අයටය... •‿•
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment