හූනි කියන කතා - හිනාවයි ඉනාවයි - 17 •‿•)
අමතක කරන්න එපා... •‿•)
සමහරු නටන්නේ ..වෙස් මූනු දා ගෙන... ඒ වගේම නොදාම, එලි පිටම.. ඔය කොයි නැටුමත් හරි හැටි නැටීම වරදක් නැත..
තැනට සුදුසු විදිහට.... ලෝකය හිනා නොවෙන විදිහට....කාටත් හිරිහැරයක් කරදරයක් නොවෙන විදිහට... ඒත් අනුන්ගේ පදයට
නැටීමට ගිය විට.....
වෙන්නෙ මෙි රිලවාට වෙචිච දේයි කාටත් බොහෝ විට... •‿• •‿•
No comments:
Post a Comment