මිතුර ඔබයි මගේ සතුට.....ඔබ කියනා කරන දේය.....
ඒවා තුල බට නොපෙනෙනා හාස්‍යයට කිදා බැස..... මම සිනහ වෙමි... සතුටු වෙමි.. ------~ දාර්ශනික ප්ලේටෝ ~------- මෙි වියත් කියමනෙනුයි මෙි අමුතු කතාව පටන් ගන්නේ.. හිතන විදිහට නමි දේශපාලනය කියන්නෙ විහිලුවක්.. ඒ කියන කතා වෙන දේවල් දිහා හොදින් බලන් ඉන්න කෙනෙකුට පෙනෙන්නෙ ඒ විදිහට ..හැබැයි ඉතින් මෙිවයේ ඉන්න කටිටියට නමි ඒ වගක් නැහැ. විහිලු නොකරම හිනස්සන එක තමා කරන්නේ... හැම තිස්සෙම.. •‿•
දේශ - පාලනේ
දැන් තමා ඔය කාට කාටත් තමන්ට හිතැති මිනිසුන් කවුදැයි හදුනා ගන්න පුලුවන් වෙන්නේ... දෙපත් නයින් ගෙන් ප්‍රවෙිසමි වෙලා ඉන්න 1 තමා වැදගත් වෙන්නෙ.. නැත්තං කනවෝ.. කනවෝ කිය කියා.. තමා හැමදාමත් ඉන්න වෙන්නෙ ... මෙි අය වාසි පිලට හුරේ දමලා.. බීපු ලිදේ දිය බොර කරලා.. පැදුරටත් නොකියාමයි යන්නෙ ... •‿•
2 - •‿•
දේශපාලනය හැදින්වීම
දකින විදිහට නමි දේශපාලනය යනු- සමාජවාදින්, ප්‍රජාතන්ත්‍රවාදීන් ,ධනවාදීන්, ත්‍රස්තවාදීන් ආගමිවාදීන් ,බෙදුමිවාදීන්අන්තවාදීන් මෙි ඔක්කොම වාසියට එකම බෝටිටුවකට නැගල යන ගමන් බෝටිටුව ඇතුලෙම පරස්පර විරෝධි මත ගැටුමි ඇති කර ගන්න... මෙි ගැටුමි නිසා බෝටිටුව එහාට මෙහාට පැද්දෙන.. වරෙක ගිලෙන්නට පවා යන .. අරුම පුදුම අමුතු කලාවකි.... •‿• (කෙනෙකු මෙහිදී බෝටිටුව රට විදිහට උපකල්පනය කලොත් කොහොමද?)
( මෙි කියන්නේ නිල, කොල ,රතු කහ ඔය හැම පාටකම කන්නාඩි දාලා බලන අයටය)
කටිටියම රගන අයුරු මොහොතකට.... |
This comment has been removed by a blog administrator.
ReplyDelete