Saturday, November 29, 2014

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි-23

                           

                     දවසේ හිනාව- •‿•                                                                                                        සමහරු නියම සිංහයින්ට බයයි... ඒ වගේමයි කොටියත්..ඒ නිසයි නරි හම.. බැටලු හම... පොරව ගෙන නියම සිංහ.. ලේ නැති කලවමි වුනු කොටලුවන් මෙන් හරි හමන් ජන්මයක් නැති වුන් අල්ල ගෙන සිංහන්ට ප්‍රහාර එල්ල කරන්නේ...   

 කටිටිය සෝඩා බෝතල් වගේ දැන් ඉන්නෙ කාඩි බොර්ඩි වීරයො වෙලා ... ඒත් දන්නෙ නැහැ මූඩිය ඇරියම ගෑස් ඔක්කොම යනවා කියලා ...•‿•.   
 මි! දිය කෙලින කකුලුවෝ... තමන් ඇදේට යන                                                                         ගමන් අනුන් කෙලින් කරන්න හදනවා ..මෙි කකුලුවෝ.. 


--------                                                        
                                                                                                                                                                          •‿•

බහු තරයක් මාධ්‍යකාරයින් කියන දේ.. හැමදාම උනා නමි ... බහු තරයක් මාධ්‍යකාරයින් කියන දේ ..මහජනතාව ඇසුව නමි... බහුතරයක් මාධ්‍යකාරයින් කියන විදිහට රටෙි වෙනස්කමි වුනා නමි... මෙි ආන්ඩුව පෙරලිලා ගොඩක් කල් එහ‍ෙනමි ...•‿•      
  

No comments:

Post a Comment