Friday, December 12, 2014
හූනි කියන කතා- හිනාවයි ඉනාවයි-24
දවසේ හිනාව-•‿• විරාමෙකට යන්න
ඉස්සෙල්ලා මෙි ටිකත් කියලා යන්න හිතුනා මෙි දවස්වල අමුතු පෙරලි ඇති කරන
දේශපාලනය ගැන- විපක්ෂය හා ආන්ඩු පක්ෂය යනු විසල් පල හටගත් ගස් දෙකක් නමි එක
කටිටියක් ඇවිත් විරුද්ධ පක්ෂයේ පල භුක්ති විදිනවා. නැත්නමි විදින්න
හදනවා.. ඒ වගේම අනික් අය ආන්ඩුවෙි නමැති ගසේ ඇවිත් රිසිසේ පල භක්ති විදිනවා
වඩාත් වාසි වෙන පැත්තට ධනයෙන් හා බලයෙන් වාසි ගන්න බලනවා හැබැයි ඉතින්
අපි නිකං තේරුමක් නැතිව අපිට කිසිම දෙයක් නොලබාමඅන්තර් ජංජාලේ එකිනෙකාට
දෝෂාරෝපනය කරමින් නිකං තේරුමක් නැතිව මත භේද ඇති කර ගන්නවා කිසිවක් නොලබාම
.හොදම දේ මෙි මොහොතේ සද්ධ නොකර පැත්තකට වෙලා ඉන්න එක. ඒගොල්ලො වදුරො වගේ
එහෙට මෙහෙට පැන්නට අපිට වදුරො වෙන්න බැහැනේ නේද?එ්ක නිසා හිනාවයි ඉනාවයි
තීරනය කලා තව දුරටත් මුහුනේ හිනාව රදව ගන්න දේශපාලනය ගැන මින් ඉදිරියට
කිසිවක් නොකිය ඉන්න •‿•
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment