Tuesday, December 16, 2014

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි- 25

කොහොමෙන් කොහොමෙන් හරි දන්නෙම නැතුව 25 කඩඉමටත් ඔිං   හූනි කියන කතා- හිනාවයි ඉනාවයි  ලගා වෙලා... සමහරු කැමති බව දන්නවා.. ඒත් සමහරු තරහ බවත් දන්නවා ... හූනි මෙි ගමන ආවෙි බාධක මැදින් බව ඒ බාධා කරපු අයත් දන්නවා...  හූනිට ඒ වගක් නැහැ අලුත් වෙවී... වෙනස් වෙවී... හිනා වෙවී... යා හැකි දුරක් හිමින් හිමින් ඉදිරියටම යනවා •‿•

සමහරු පුද්ගලික ඩයරියක සටහන් කල යුතු තමන්ට එන ආවෙිග සටහන් කරන්නෙ පොස්ටි වලින්, කොමෙන්ටු වලින්, එෆ් බී එකේ... අන්තර් ජංජාලේ... •‿• ඒක කාට කාටත් අහිතකරයි. කොටින්ම තමන්ට විතරක් නෙවෙි...  මුලු සමාජයටම. මෙි දවස්වල සමහරු මෛත්‍රිය ගැන කිය කියා .. වෛරයමයි වපුරන්නේ... •‿•

හිනා යන කතා වලට වඩා කියන්නේ.. තව කෙනෙකුට තරහ යන කතාමයි. •‿•

ඒ වගේමයි ලෝකයට රටට අප ජීවත් වන සමාජයටම හොදක් වෙන්න නමි අසත්‍යය වැපිරවීම කිසිවකු  නොකල යුතුය. එසේ කලහොත් ලැබෙන
අස්වැන්නද අසත්‍යයක්ම වන නිසා... වෛරය වපුරන කතා නොකිව යුතුය. එයින් මුලු
සමාජයටම හොදක් නොවන නිසා.. මිනිසුන්ගේ මුහුනේ නැගෙන සිනහව අතුරුදන් වෙලා.. ක්‍රෝධය ,වෛරය එතැනට විත් පැල්පදියමි විය හැකි නිසා...
•‿•

දවසේ හිනාව-•‿• බලන්නකෝ මෙි සමහරුන්ගෙ හැටිය •‿•                               ඉරිදටත් සමහරු පෙන්න්නේ වැඩ වගේ... අර කාටද? වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ වගේ .... වැඩ ඇනුනාම නිදි නිශ්ශබිද විලියමි වගේ.... ප්‍රශ්න වලින් පැනලා යන්නෙ අනේ බය ගුල්ලෙක් වගේ ..•‿•..                               (ඔිගොල්ලො එහෙම නැහැ නේද? •‿•) 
•‿•සියලු දේ නිවැරදි නොවූ මෙි ජීවිතේ... මං සන්දි හමු වෙලා මග වැරදුන විට පිය නගන මාවතේ.... වරදක් වෙන්න පෙර අවබෝධ කර ගෙන හැරී නිවැරදි මාවතේ... යෑමයි නියම මිනිසෙකුගේ මනුස්සකම විය යුත්තේ. .•‿•

(මෙහෙම කියන්නෙ හූනි හිනාවෙන් ඉනාවෙන්මයි)



1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete