Tuesday, December 30, 2014

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 28

ඔන්න මෙි අවුරුද්දත් නොදැනීම අදින් ගෙවිලා යනවා.... බොහෝ දේ ලැබුනු නිසා හිනැහුනු, ඒ වගේම නොලැබුනු දේ නිසා... විටෙක දුක් වුනත් ,පසුව සතුටත් සමගින් ආ හිනාව නිසා ඒ දුක ඈතට පා වෙලා යන්නට මං සැලසු වසරක් නොවෙද? අප සැම මෙි පසු කර යන්නේ... ඒ ගෙවී යන වසරට වඩා හෙට දවසේ ලබන්නා වූ නව වසර සියලු දෙනාගේ මුවෙි සතුට සිනාව නිරතුරු රැදේවා... කියා හූනි හිනාවෙන් ඉනාවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ... 
•‿•) •‿•)

                              සුභ නව වසරක් වෙිවා සැමටම !!

                                     
පටල ගන්නවා නෙවෙි ඔන්න දෙන්නෙක් වගේ පෙනුනට එක් කෙනාමයි ඉන්නෙ ඔන්න )

                  දවසේ හිනාව- •‿•)  දවසින් දවස නොදැනීම නව වසරට ලං වුනා වගේම ඒත් මෙි ගැන නොකියාම බැහැ හූනි හිනාවෙන් ඉනාවෙන් ලක් දේශපාලනය ගැන කිවි දේ දැන් ටික ටික ඇත්ත වෙනවා... දවසින් දවස චන්දයට ලං වෙන්න ලං වෙන්න ඒ බව ඔප්පු වෙලා පේනවා... •‿•)යහ පාලනයට කියා දියත් කල නැවකට ඔිං අඩු වෙලා හිටියෙ කොටි වලිගෙ එල්ලුන කටිටිය විතරයිනේ... ඔිං ඒ අයත් මෙි නැවට අද ඉතින් ගොඩ වදිනවා... •‿•)මෙි නිසා වැරදිලා.. රැවටිලා.. මෙි නැවට ගොඩ වුන සැබෑ දේශ හිතෛෂි සමහරු ...ඊලග තොටුපලින් මෙි නැවෙන් බැස ඈතට ඈතට යන්න යනවා.....•‿•).

ඔන්න ගෙවී යන අවුරුද්දෙ හූනිගේ මනාපය ගැන ඔිගොල්ලන්ට වගේම කාටත් රහසක් නොවෙන්නට ඔන්න කියා යන්න හිතුවා.. හූනිගේ ඔය කවුරුත් වගේ හැංගි හැංගි වැඩ නැහැනේ.. මෙි නිසා  හූනිගේ මනාපය කාටද? කවුරු ගැනද? කියා අමුතුවෙන් කාටවත් පහදලා දෙන්න අවශ්‍ය නැහැනේ..ඉතින් මෙි ඉගියෙන් වටහා ගන්න හූනි කාටද? මනාපය දෙන්නෙ කියලා ---------------  
මෙි නොවෙි කාටවත් කඩෙි යාමක් .... රට සුරක්ෂිත කිරීමට ගන්නා පුංචි වෑයමක්.... රට නැවත අවුල් නොවීමට ගන්නා සියුමි උත්සහයක් ....අපට නිදහසේ හුස්ම ගන්නට හිනා වෙන්නට •‿•) දුන්නාට කල ගුන සැලකීමක් .... •‿•) යුතුකමෙි මනාපයයි මෙි  •‿•)

No comments:

Post a Comment