Tuesday, January 6, 2015
හූනි කියන කතා- හිනාවයි ඉනාවයි - 29
කන්න ලැබුනත් කුටිටිය මදි වුනාම සමහරු පක්ෂය , පැත්ත මාරු කරනවා ....ඒ
වගේමයි සමහරු කන්න ඔිනෙ උනාම කබරයා තලගොයා කර ගෙනත් මෙික කරනවා... මෙි වගේ අය ගැන
ජනතාව හොද අවදියෙන් ඉන්නවා... ඉතින් මෙි අයට දෙන්න ඔිනෙ පාඩම වෙලාව ආවාම
ජනතාව ඔලුව අත ගාලම දෙනවා ...•‿•)
මෙි නොවෙි කාටවත් කඩෙි යාමක් .... රට සුරක්ෂිත කිරීමට ගන්නා පුංචි
වෑයමක්.... රට නැවත අරාජිත නොවීමට ගන්නා සියුමි උත්සහයක් ....අපට නිදහසේ
හුස්ම ගන්නට හිනා වෙන්නට •‿•) දුන්නාට කල ගුන සැලකීමක් .... •‿•)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment