එක්
කෙනෙක් අහනවා ඇයි අවුල්ද? කියලා ... මම කිවිවා නැහැ කිසිම අවුලක් නැහැ රට
වෙනුවෙන් කරන්න ඔිනේ යුතුකම කලා... රට ගැන ඉදිරිය ගැන හිතලා... රට ආපහු
අවුල් වුනොත් ඔය චන්ද පාවිචිචි කරලා.... වෙනසක් වෙනුවෙන් යුතුකමි ඉශ්ඨ කල
අය ඒ අවුල් ලිහාවිනේ ඉදිරිපත් වෙලා කියලා...•‿•)
මතක ඇතිනේ හූනිගේ හිනාවෙන් ඉනාවෙන් මෙහෙම කිවිවා......
මෙි නොවෙි කාටවත් කඩෙි යාමක් .... රට සුරක්ෂිත කිරීමට ගන්නා පුංචි
වෑයමක්.... රට නැවත අරාජිත නොවීමට ගන්නා සියුමි උත්සහයක් ....අපට නිදහසේ
හුස්ම ගන්නට හිනා වෙන්නට •‿•) දුන්නාට කල ගුන සැලකීමක් ....
දවසේ
හිනාව- •‿•) සමහරු ප්රතිපල එන්නත් ඉස්සෙල්ලා චන්දෙ දිනලා ඔන්න...
ප්රතිවාදියාට සවුත්තුව දාන්නෙ මෛත්රිය පැත්තකින් තියලාමයි ඔන්න... ඒත්
දන්නවද? ඇත්තම කතාව ඔය දෙන්න ගෙන් කවුරු දිනුවත් මෙි මොහොතෙ ඔන්න... මහ ජනතාව වන අපි
නමි කවදත් එක අතකින් පරාදයි ඒක වටහා ගත්තොත් ඉතිං හොදා ඔන්න .... .
(ඒ නිසා හැමෝටම මෛත්රි වඩන්න.... සාමය පතුරවන්න..•‿•).)
•‿•)එක් කෙනෙක් කිවිව දෙයකට හිනා නොවී බැරිය... ඒ කිවිවෙ
පෙරලුනු පිට හොදයි කිවිව දේ වැනිය ... එහෙම කියන එකත් අසාධාරන නැතිය... ඒ
එහෙම කිවිව කෙනා කවදාවත් ශ්රීලංකා නිදහස් පාක්ෂිකයෙක් නිසාය ...කිවිවෙ
මොකක්ද? දන්නවාද? එයා මනාපය දුන්නු කෙනා පරාද වෙන්න යනවාය අපි කිවිවාම හිනා
වෙලා දුන්නු උත්තරය මෙහෙමය... කිසි ප්රශ්නයක් නැහැ දිනන්නේ තවත් ශ්රී
ලංකා නිදහස් පක්ෂිකයෙක්ය... වෙන කෙනෙක් දින්නා නං හිතට ටිකක් අමාරුය... ඒත්
දැන් නං ඒක ඒ හැටි ගානක් නැහැය... •‿•)
•‿•) දැන් සමහරු හිතා ගෙන ඉන්නේ මහා සටනක් කර රට බෙිරා ගත්තා සේය..
ජය ගත්තා සේය... ඒ වුනාට මධ්යස්ත සමහරු හිතන්නේ ඉගුරු දී මිරිස් ගත්තා
සේය. ඒත් තව සමහරු කියන්නෙ රටකට ඕනෑ තමා අපමණ අගයක්... ඒත් ඔය කටිටියෙ ඉන්න
බෙදුමිවාදින් ටික දෙයි මෙන්න කියලා අගයක් ...
හැබැයි ඒගොල්ලො දෙයි මෙන්න
කියලා රට විනාශ වෙන යමක්... රට අවුල් කරලා නැවත අාපස්සට ගෙන යන යමක්... ඒ්
තවත් සමහරුහිතන විදිහය. තවත් අය පරාජිත පාක්ෂිකයන් ගැන හිතන්නෙ කොටින්ටත් අන්ත අය
ලෙසය... අවුරුදු30 ක යුද්ධයකින් රට බෙිරා ගත් හිටපු ජනාධිපතිට චන්දය
පාවිචිචි කරේ තමන් ගැන නොහිතන මෝඩයන් රැලක් කියාය. නමුත් හූනි හිතන විදිහට නමි ඒය ගෙෘරවාන්විත පරාජයකි . එමෙන්ම ඉතිහාසයේ කෙදිනක හෝ රන් අකුරින් ලියවෙන උතුමෙකුට ගෙෘරව කිරීමකි. ඒ නිසා එසේ චන්දය පාවිචිචි කිරීමෙන් පසුවට පසුවට කිසි දවසක පසුතැවිලි වෙන්නට
සිදු වන්නෙ නැත... ඉතින් ඒ් ගොඩට හූනිත් වැටෙන නිසා ඒ් ගැන
අාඩමිබරය. ඒ වගේම සතුටුය. •‿•)
දැකීමෙි වෙනස- •‿•) සිංහයා- කවුද? ගැහුවෙි... මොකටද? ගැහුවෙි... ඒ අනුවයි ක්රියා කරන්නේ.... බල්ලා- මොකක්ද? වැටුනේ.... මට වුවමනා දෙයක්ද? වැටුනේ... විතරයි සොයා බලන්නේ... ඉතිං සමහර දුර දකින මිනිසුන් සිංහයන් වැනිය. තමන් ගැනම පමනක් හිතන සමහරක් මිනිසුන් අනේ බල්ලන් වැනිය. •‿•)
ඒ වගේම කවුරු කවුරුත් මෙි උත්තමයා එදා කියූ දේ ගැන පොඩිඩක් හිතා බලන්න. එය අදටත් හොදට ගැලපෙනවා නේද? කියලා ... ඒ වගේම දැන් රට යන විදිහට හෙටට ඊට වඩා ගැලපේවි නේද? කියලා....
•‿•)--------------------------------------------------------------------------------------------------------(බලන්න
1926 දී ධර්මපාල තුමා කියූ දේ ... බොදු විතරක් නොවෙි.. සිංහලෙයකු නියම
ශ්රී ලාංකිකයකු ලෙසින් බලන්න අදට මොන තරමි ගැලපෙනවද? කියලා)
|
. (නිර්මානයහි අැති වැදගත්කම නිසාම උපුටා ගැනීම - අන්තර්ජාලයෙනි) |
This comment has been removed by the author.
ReplyDeleteමිමි
Deleteමිමි! හිටපු ජනපති කියන්නෙ අවු 30 ක යුද්ධයක සාපයෙන් රට බෙිරා ගත් නිසා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලිය වෙන නායකයෙක්... මුල අමතක සමහරක්ට එසේ ලියවීම මොන දේ කලත් නවත්න බැහැ .. එසේම රන් අකුරින් ලෝක ඉතිහාසයට ඒක් වූ සමහර අයව ඒ් කාලවල් වල දරුනු පීඩනයන්ට බොරු චාේදනා පාවාදීමි වලට ලක් වුනා නිරන්තරෙන්ම.. පුද්ගලික තරහවල් පිරි මහන්න, බල තන්හාවට. ජුදාස් කලා වගේ එසේ කලාට, අමතක කරන්න ඒපා ... ජුදාස්ට ඒ් සදහා යමක් ලැබුනත් ඉතිහාසයට ඒක් වුනේ... පාවා දෙන්නකු විලසට ...
ReplyDeletemm..
Delete