Tuesday, January 13, 2015
හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -31
( ලේ කෝප කර ගන්නවා එහෙම නොවෙි ඔන්න ...හූනි හිනාවෙන් ඉනාවෙන්
කියන්නේ මෙි ඇත්තම කතාවක් ඔන්න... මෙි දවස් වල එලි බැහැලා වීරයෝ වෙන්න හදන කටිටියක් ගැන පුංචි මතක් කිරීමක් කරනවා අමතක වුනා නමි මෙි අයව නැවත මතකයට මොහොතක් නගා ගන්නට ඔන්න... •‿•)
සමහරක් රතු සහෝලා ගැනයි මෙි කතාව ... මෙි අයගේ ඉක්මන් ලේ කෝපවීමෙි
හා ඉක්මනින් මුල අමතක වීමෙි රෝගය නිසා ..සමහර මුකුත් නොදන්න ...ලා ....ලාට
පාර වැරදුනා මෙන්ම ,ජීවිත වලිනුත් මෙි නිසා වන්දි ගෙවන්න සිදු වුනා එක්
කාලයක..
ඒ වගේම මැරුනත් හොදක් අහන් නැති විප්ලවකාරයා යන හංවඩුව මෙි අය නිසා
ඒ අයට අලව ගන්න සිදු වුනා ඒ මදිවට.. ඒවන් නංගිලා මල්ලිලා ගැන ඒක් දිනයක
පමනක් සමරා මෙි අය ඒ් අයට පාර වරදින විට හිතුමතේට.. දඩුවමි කල අයට හා විටෙක
සමූල ඝාතනය කල අයට කඩෙි යන්න වුනා කුමක්දෝ අද්රෂ්යමාන බලෙවිගයකට
හසු වූ විලසට.. මෙිවා දකින මුල අමතක නැති සමහර වැඩිහිටියෝ අනේ මුං වගේ එවුන් වදපු ඒවුන්ට තමා සාප වෙන්න ඔිනෙ කියා අර පැත්තක ඉන්න මුකුත්
නොදන්න දෙමවිපියන්ට අවමන් කරනවා හූනි අන්තවත් අහලා තියෙනවා සමහර වැඩිහිටියන් කියනවා එහෙම.. ඒ්ත් ඒ ගැන හිතලවත් කවදාවත් මෙි අය හැදෙනවද?
නැහැ නේද? අනික් අයට මග වරද්දමින් යනවා යහතින් තාමත් අගේට.. මෙි රැල්ලට අසු වන අය
මූනේ සිනහව මකා ගෙන.. ඇගේ ලේ ටිකත් ඒ නිසා පුචිච ගෙන.. අනුන්ගේ දේවලට දියුනුවට
ඉරිසියා කරමින් වෛරය වපුරවමින් යනවා අනුන්ට ගිනි ගෙඩි දෙමින්ම.
ජනතාවගේ තව දුරටත් විහිලුවට ලක් වෙමින්ම. තමන්ගේ වැරදි දාහක් තබා ගෙන ඒ
වැරදි හදා නොගෙන අනුන්ගේ වැරදිම හදන්න යමින් හැම තැනකම.... - •‿•)
Subscribe to:
Post Comments (Atom)
This comment has been removed by a blog administrator.
ReplyDelete