Thursday, September 25, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 5 •‿•)

ඔන්න පටන් ගන්නේ මෙහෙම කියලා ඔන්න.... •‿•)

  සමහර අය සමහර වෙලාවට දාන පොත් කියවන්න.... ශබිද කෝෂ නැහැ එ්වයේ තේරුමි හොයන්න .. කෙනෙකුට තව කෙනෙක් කිවි කතාවකි ඔන්න..... හිනාවෙන් ඉනාවෙන් කිවිවෙ කාටත් දැන ගන්න....•‿•)

       

  ----ටිකක් වෙනස් වෙන කෙනෙකුගේ අදහසක්... මගේ වගේ කියන්නේ ඔිං ----•‿•)

--- ප්‍රේමය යනු ප්‍රඥාවන්තයාගේ මෝඩකමය. මෝඩයාගේ ප්‍රඥාවන්තකමය- කියන්නෙ මම නෙවෙි සැමුවෙල් ජොන්සන්------ බැලුවම ඇත්ත නේන්නං.... ඔය ගොඩක් ලොකු කතා  කියන පන්ඩිතයෝ ප්‍රේමය ලග බලු කුක්කො වගේ වෙනවා....  මෝඩයි කියලා හිතන අය ප්‍රේමය ලගදි සමහර විට වීරයෝ වෙනවා ..... පුදුම හිතෙන තරමට ... •‿•)

 

  එක් කෙනෙක් කිවිව හිනා යන කතාවක් අහලා .. ඒක මතක් වෙලා ආපහු ආවා හැරිලා ... ඔන්න කිවිව විදිහටම සමහරු ඉන්නවලු...   දැක්කම අදුන ගන්නවලු අහවලා කියලා ...ඒ වුනාට සැබෑ නම ,වාසගම වෙනුවට පාවිචිචි කරන්නේ වෙන එකක්ලු..•‿•)

දන්න කෙනෙක් ගෙන් ඇහුම එයාගේ නම, වාසගම එ්ක නෙවෙිලු ... අනේ මන්දා මෙි අය නමට මෙි හැටි මොනවට වද වෙනවද? කියලා.. සමහරු උපන් දා දාපු නමත් මාරු කරනවා මදි පුංචි වෙලා... අනේ හැබෑටම  නම නෙමෙි... වැදගත් වෙන්නෙ වැඩ කියලා හිතලා... තමුන්ගේ මහන්තත්වය අයින් කර ගන්නවලා... පුලුවන් නං නම ,ගමවත් අඩු කානේ අමතක නොකර ඉන්නවලා .....•‿•)


         ලෝකෙ කොයි අත බැලුවත්... ඉන්නෙ නලු නිලියෝ තමා බැලුවම.. එයා රගන එක මෙයා බලනවා... මෙයා රගන එක එයා බලනවා... කොපි කරන ගමන් රගපානවා... •‿•)

කොහොම වුනත්..•‿•)

හිනාවෙන් ඉනාවෙන් කියනවා මෙහෙමත්...   ඔය මොන චරිතෙ කොහොම රගපෑවත්.. තමාගේ හැබෑ චරිතය වැඩි කාලයක්.. හොදින් රගන එක නමි ලේසි නෑ.. ඔය මොන චරිතෙ රගපාලා දස්කමි පෑවත්...  ඔය  නලු ,නිලියෝ කවුරු කවුරුත්.. •‿•)

No comments:

Post a Comment