Wednesday, September 24, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි-1

1                              දවසේ හිනාව- •‿•

හූනි ඉන්නවනේ එයාට හූනි කියන නම පාවිචිචි කරන නිසා සමහරුන් ගෙන් හරි ප්‍රශ්න... ඒ වගේම ගොඩක් අය අහනවා.. පේජ් එකේ නම කිවිවම හිනා වෙනවා.. ඉතින් සමහරුන්ට ප්‍රශ්නයක් මෙචිචර නමි තියෙද්දි හූනි කියන නම පාවිචිචි කිරීම ගැන.. ඒ ගොල්ලෝ කියන්නේ අනේ ඔයාට වෙන නමක් තිබිබෙ නැද්ද? කොල්ලො දානවා වගේ කැත නමක් දාන්න.. අනික කවුරු හරි හිතන්නේ අර ගොඩක් කෙටිටු අයට හූනෙක් වගේ කියන්නේ..ඔයත් හූනෙක් වගේ කියලා .. ඔයා එහෙමත් නැතුව ඇයි මෙහෙම නමක් දා ගත්තේ ...ඒක ඔයාටත් හොද නැහැනෙ කියලා.. ඉතින් අපේ හූනි දුන්නු උත්තරේ- මෙහෙම ප්‍රශ්නෙකින්ම--- හා කියන්න බලන්න මිනිස්සුන් ගෙන් ඇත්ත කියන කෙනෙක්ගේ නමක්-- අනික් කෙනා - කියනවා .. මම එහෙම කෙනෙක් දන්නෙ නැහැනේ.. ඊලගට හූනි අහනවා එහෙනමි සත්තුන් ගෙන් ඇත්ත කියන සතා මොකාද? ඒත් දන්නෙ නැහැ.. ඉතින් අන්තිමට හූනි දුන්නු උත්තරය--- එහෙනමි ඔය සමහර මිනිස්සු ඇත්ත කියන විශ්වාසයට මෙි පුංචි සතාට බය වෙන්නේ...ඒ හූනා නේ ඇත්ත කියන මිනිස්සු ගැන අද විශ්වාසයක් නැති වුනාට හූනා ඇත්ත කියනවැයි කියලා සමහරු තාමත් විස්වාස කරනවනේ... ඒකයි හැබැයි මම නමි ඒ නම දාගත්තට හූනු සාස්තර ගැන එහෙම විශ්වාසයක් නමි නැහැ-- ඒ වගේම හූනා අසුභ සත්වයෙක් කියලා හිතන්නෙත් නැහැ ...අනික නම නෙවෙි වැදගත් වෙන්නෙ වැඩ නේ .. •‿•

        


2. දවසේ හිනාව-  •‿•

 සමහරක් ඉන්නේ සියල්ල දත් ලෙසය.. පෙන්වන්නේ සවුත්තු කරන්නේ එයා තරමි අනික් අය දන්නෙ නැති විදිහටය.. ඒත් මෙි අය දන්නේ මොනවද කියලා දැන ගන්න ප්‍රශ්නයක් 2ක් ඇහුවොත් උත්තර නැත..එකකො දෙන්නෙ.. යන්නෙ කොහෙද? මල්ලෙ පොල් උත්තරය ... ඉතින් එයා හිතන්නෙ -----දැන් ප්‍රශ්න අහපු එක්කෙනා හිතනවා ඇති එයා උත්තරේ දන්නවා... ආඩමිබර කමට කියන්නෙ නැහැ කියලා හිතනවා ඇති කියලා.. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙි.. ප්‍රශ්නෙ අහපු කෙනා මෙියාගෙ වැඩ ගැන අවබෝධයෙන් සිටි නිසා මෙයා පෙරත් මෙහෙම අහන ප්‍රශ්න මග හරිනවා හෝ වැරදි උත්තර දී ඇති නිසා.. හිතන්නෙ මෙයා මෝඩයෙක් කොහොම වෙතත් බොරුවට හිසඋදමිව ගත්ත කපටියෙක් විදිහට.. --අර කතාවකටත් කියනවනේ------ කට පියා ගෙන සිට තමා මෝඩයෙක් බව සිතන්නට ඉඩ හැරීම කතා කරන්න ගොස් ඒ සැකය ඉවත් කිරීමට වඩා හොදයි කියලා---- --- මෙයා මොනවා දන්නෙ නැති වුනත් ඒ ගැන අවබෝධයක් තියෙනවා කපටිකමි දන්න නිසා මොකෝ මෙයා කතා කලොත් එයා දන්න තරම අනික් අය දැන ගන්නවනේ ඉතින් හිනාවයි ඉනාවයි  දන්න තරමින් තමා මෙි කියන්නේ සමහරුන්ගේ වැඩ ගැන •‿•

  3 දවසේ හිනාව- •‿•

  ටිකක් වෙනස් ඒ වගේම කෙටියි ඒත් එහි හිනාවකට වඩා යමක් ගැබි වෙලා ඇති ඒ වගේම මෙිකත් අපේ සියල්ල දත් වෙලාවකට මුකුත්ම නොදත් විශ්ව කීර්තියෙන් වෙලාවකට කීර්තියට පත් වන ආචාරිනී  .......ගේ කොමන්ටුවකි රසකාරක හිනාවයි ඉනාවයි ගෙනි ...මෙික දාලා පනිටිටුවකින් මට නාන්න වෙයිද? දන්නෙ නැහැ අයිස් බකටි චැලෙන්ජ් වගේ මෙිකයි ඒ ඉතිහාසයට එක් වෙන කියමන ------------- කාගෙ මොනවා කොපි කරත් ( අනුකරනය කරත් )මෙි ලෝකේ ඒ පුද්ගලයා වෙන්න බැහැ කාටවත් කවදාකවත් ----------------------- මෙික මීට ඉස්සෙල්ලා අහලා තියෙනවා නමි හූනිගේ නම ඉතිහාසයට යන්න ඉස්සෙල්ලා කියන්න හොදේ... •‿•

     
                                                   

4 දවසේ හිනාව-•‿•

බොහෝ විට කෙනෙක් අනුන්ට කඩෙි ගියොත් තමන්ගේ දෙයක් නැති වී යාමෙි ඉඩ කඩ වැඩිය... එහෙත් තමුන් තමන්ගෙ උවමනාවට කඩෙි ගියොත් තමන්ට රුචි දෙයක් ලැබීමෙි ඉඩ කඩ වැඩිය... ඉතින් ඔබට අදම තීරනයක් ගත හැකිය.. තව දුරටත් අනුන්ට කඩෙි යනවද? තමන්ට කඩෙි යනවද? කියලා... තීරනය ඔබ සතුය.. එහි පලයද ඒ අනුව ඔබ සතුය --- කොහොම වුනත් හොද අදහසනේ‍ ..පිලිපදිනවා නමි.. මොකෝ දැන් ගොඩක් ඉන්නෙ අනුන්ට කඩෙි යන කටිටියනේ...  •‿•

  5 දවසේ හිනාව- (වැඩිම මනාප ගැන උදමි අනන අය වෙනුවෙනි)    •‿•

  පාලනය කරන පැත්තේ යමි අඩු පාඩු වෙන කොට විරුද්ධ පැත්තෙන් පඹයෙක් දැමිමත් වැඩිම මනාප එනවා... ඒකයි නූතන දේශපාලනයේ ආශ්චර්ය්‍යය යාලුවා ... පෙනුමක් තියෙනවා නමි අඩු වැඩි වශයෙන් වැරදි දේශපාලනයට ඇවිත් කර නැත්තං.. කාටත් ඔය වගේ ස්විප් ඇදෙන්න පුලුවන් ඉද හිටලා ...  කාලෙකට ඉස්සර ආකර්ෂනයට ලියක් දේශපාලනයට ඇවිත් වැඩිම මනාපයෙන් චන්දෙ දින්නා වගේ මතකද? ඔිගොල්ලන්ට... අපි ඉන්නේ එස් එමි එස් වැඩි මනාප වලින් තරග විනිශ්චය දෙන යුගයක බව අමතක කරන්නෙපා මොහොතකට ... චන්ද මනාපෙත් ඒ විදිහටම හැඩ ගැහිලා...  ඉතිං එක රැයෙන් බිහි වූ තරුවක් වගේ පායලා... අන්තිමට මෙි වගේ තරු ගොඩ වෙලා.. එකිනෙකා අතර තරගය මෙි අයගෙ වැඩි වෙලා ...ඊලග චන්දෙදි මනාප ටික ටික අඩු වෙලා... වෙන තරුවක් දේශ

පාලන අමිබරයේ පායලා.. බැස යනවා.. කල් යල් බලලා..

•‿•

  

ඔන්න කටිටිය මනාපෙත් ලකුනු කර අහවර වෙලා... ප්‍රතිපලය ලැබීම පැය 24ටත් වඩා අඩු වෙලා... තම තමන් ගැන අධි තක්සේරුවෙන් හිතලා... රටට ගමට වැඩක් නොකර මනාප ගන්න හිතලා...   පෝසිටු වලින් කොමන්ටු වලින් සීතල යුද්ධයක් අරඹලා... රටෙි නැති කතා කියා අපහාස කරමින් බැනලා.... රටෙිම මිනිසුන් කලකිරීමෙන් ඉන්නෙ කියලා... ලෝකෙට අඩ බෙර ගසා බොරු ප්‍රචාර කරලා... කිවිව අයට කියන්නේ හිනාවයි ඉනාවයි සරදමට හිනා වීලා... තැන් තැන්වල එක එක අය හොරාට කල්ලි ගැසිලා.. නොයෙක් දේ වලින් ගැහුවත් මඩ ප්‍රචාර කරලා... හෙට ප්‍රතිපලය අනේ හොද හැටි කියවලා බලලා ... අන්තර්ජංජාලේ ඇත්තේ නියම ජනමතය නොවෙි කියලා හිතලා... කරුනාවෙන් කියන්නේ.. හෙටවත් ටිකක් හිතට ගන්නවලා ...ඔහෙලා.... හිහ් හිහ්    

•‿•

                         

No comments:

Post a Comment