හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 10
දවසේ හිනාව- •‿•
හිනවක් වෙන්න වත් වෙලාවක් නැති එක තමා... ඇත්තටම අද ගොඩක් අයට වෙලා ඇති ලොකුම විහිලුවට කාරනය. ඉතිං මටත් එහෙමම තමා.. ඇත්තම ඔිගොල්ලන්ට කිවිවොත් නමි දැනුයි මතක් වුනේ.. ඒකයි මෙි ටිකකට හිනා වෙලා යන්නට ආවෙ මං .... •‿•
රට යන්නේ කොයිබටද? මෙි සම-හරක් උදවිය නිසා.. අනේ හැබෑටම හිතල බලන්න මෙි යන ක්‍රමයේ ඇති වැරැද්ද ගැන ..වාරියපොල ගෑනු ලමයට කට තියා ගෙන ඉන්න බැරුවට.. වල් ගෑනියක් යැයි සිතා වැරදියට විහිලු කරන්න ගිය කෙනෙකුට.. ඒ ලමයා කන හරහ දුන්නට.. බොහෝ අය ඇය අපරාධකාරියක් ලෙසට.. තව ගනිකාවක් ලෙසට.. මෙි ලෝකෙ වෙන කිසිවෙක් නොකල අපරාධයක් කල විලසට.. දුන්නෙ නැද්ද කටිටියම ඒ ලමයාගේ පටිටම ගැලවී යන්නට..•‿•
දැන් අලුත්ම සිද්ධිය
පොලිස්කාරයෙක් අයාලේ යන ගෑනියෙකුට ..නීතිය අතට අර ගෙන වෙන මොනවත් නෙවෙි
වයරෙකකින් ගැහුව පලියට.. මෙි ගෑනි වීරවරියෙකි සාන්තුවරියෙකි .. සම-හරක්ට
...අදබොහෝ මධ්‍යය වලට මෙි වැරදුනේ කොතනද මෙි සමාජය යන්නේ කොයිබටද?රත්නපුරේ
වගේ ගෑනු නිසා කියක් පවුල් දුක් විදිනවා ඇද්ද? කොලු ගැටයන් කීයක් අතරමන්
වී නොමගට ගොස් ඇද්ද? සෙල්වලා වගේ අය නිසා ගැහැනු කී දෙනෙක් අතරමං වී ඇද්ද?
මහ මග කරදර වලට මුහුනදී ඇත්ද? එත් ඔවුන් වීරයන් ලෙසට සලකන සමාජයකි දැන්
ඇත්තේ.. අනේ මෙි රට යන්නේ දැන් කොයි අතටද?... මෙි හිනාව සතුටට වඩා ඇත්තටම ආවෙ නමි හිතේ දුකට... •‿•
ඊයේ කිවිවනේ .... ලලිතා දෙවගනක්ලු ... නාඩු වැසියන් කියනවා කියලා...
පුවත් පතක තියෙනවා දැකලා ...මෙික දැකලා .. හිනාවටයි ඉනාවටයි ආව අදහස තමා
ටක්ස් ගාලා... •‿•
වෙසගනක් වුනත් දෙවගනක් කරන සංස්කෘතියක් තමා... නාඩුවෙ තියෙන්නේ.... සමහරු
එහෙම සංස්කෘතියක් ලංකාවෙත් ඇති කරන්න තමා දැන් දැන් වලි කන්නේ.. •‿•
No comments:
Post a Comment