Thursday, October 2, 2014

හූනිගේ හිනා කතා-හිනාවයි ඉනාවයි - 9


   
ජය ලලිතා දෙවගනක්ලු ...නාඩුවෙි වැසියන් එහෙම කියනවලු ..                - පුවතක්- මෙික දැකපු හිනාවයි ඉනාවයිට හිතුනෙ නමි මෙහෙමයි.  ඔවි ඉතින් යක්ෂයින් දෙවියන් විදිහට අදහන.. දෙවියන් යක්ෂයින් විදිහට දකින ..මිනිසුන් ඉන්න සමාජයක ජයලලිතලත් දේවිගනන් වීරවරියන්ලා තමා සමහරුන්ට බැලුවම... හිහ් හිහ්

මෙි හිනාව අමුතු හිනාවක්  මෙි හිනා වුනේ.. මෙි හිනාව මොන වගේද? මොකටද? කියලා මෙය කියවා තේරුමි ගන්න උත්සහ කිරීමයි වැදගත් වෙන්නෙ කාටත්..•‿•

   ('.')
<))>
_/\დ  හිනාවයි ඉනාවයි සටහන අවසන් කරනවා මෙන්න මෙහෙම •‿•

 
-- නැටීම වරදක් නැත තැනට සුදුසු විදිහට.... ලෝකය හිනා නොවෙන විදිහට.... ඒත් අනුන්ගේ පදයට නැටීමට ගිය විට..... වෙන්නෙ රිලවාට වෙචිච දේයි කාටත් බොහෝ විට... •‿•

No comments:

Post a Comment