මෙි හිනාවෙන් ඉනාවෙන් කියන්නෙ බලු කතා ගැන ඒත් ඒවා ඔය සමහරු කියනවා වගේ කැත කතා නමි නෙවෙි •‿•
සමහරු අනුන් කරන දෙම විතරක් කරන්න හිතනවා... ඒත් හිතන් නැතුව තමන් කරන දෙහි පලය තමන් විසින්ම අවසානයෙ ලබනවා... •‿•)
සමහරු අනුන් කරන දෙම විතරක් කරන්න හිතනවා... ඒත් හිතන් නැතුව තමන් කරන දෙහි පලය තමන් විසින්ම අවසානයෙ ලබනවා... •‿•)
•‿•).අද සමාජයේ ඉන්න සමහරු මෙහෙමයිනේ... මුල බොහොම ඉක්මනට අමතක කරනවනේ... ඉතිං කන්න දුන්න අත වෙලාවකට හපනවනේ... හපලා මම හිතලා නෙවෙි කලේ කියලත් නිදහසට කරුනු කියනවනේ... නේ •‿•). |
බලන්න මෙි අයගෙ අව්‍යාජ හිනාවෙ ලස්සන.... •‿•) |
මෙිගොල්ලො තමන්ගේ භාෂාවෙන් ගීත ගයන කොට අපිට අහන් ඉන්න බැරි වුනාට.. මෙිවට කැමති මෙිගොල්ලන්ගෙ කටිටියකුත් ඉන්න බව අමතක නොකිරීමයි වැදගත් මෙි අයට ... •‿•) •‿•) |
. ලස්සන වෙන්නයි.. පාට ගාන්නෙ.. බැනුමි අහන්න.. නෙවෙි ඔන්න... •‿•) |
මෙි හිනාව දැමිමෙි කට කොනකින් හිනා වෙලා... ලෝකෙටම පේනන කියලා හිතලා ... •‿•
ReplyDeletemm.. •‿•
Deletemm.. •‿•
ReplyDeleteමිමි! නේ ... •‿•
ReplyDelete