හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -37 •‿•)
ඔන්න හිනාවෙන් ඉනාවෙන් අද ටිකක් වෙනස් යමක් කියන්න හිතුනා...
හැමදාම දකින කුකුළගෙ කරමලේ ඇදට සුදට පෙනිය හැකි නිසා...හරවත් යමක් කියා පටන් ගන්න
හිතුනා...(•‿•)
මෙි දවස් වල මල් ගැන ගොඩක් අය කතා කරනවානේ **** මල් කිවිව ගමන්, මල් දැක්ක
ගමන් කෙනෙකුගේ හිතට එන්නෙ සතුටක් **(•‿•) **ඒ වගේම හිනාවක්**(•‿•)***
ඒත් ඒ මල් වල
ඇතුලත ඇත්තේ නමි ඊට වඩා වෙනස් කතාවක් ****************************** (•‿•) හිනා මල් ගොඩක් පිපිලා....පාර දෙපැත්තේ ....... නෑ කදුලු මල් ගොඩක් පිපිලා ..... පාර දෙපැත්තේ ........
***********************
(•‿•) ***(•‿•)
පුංචි ලමයි රැදුන තැන සතුට රජ කරනවා... ඒක කාටවත් නැහැයි කියන්න බැහැ ඒක
එහෙමම වෙනවා..ඒ වගේම හොද උත්තරත් හොද ගැටලුත් මෙි අය ඉදිරිපත් කරනවා...
වැඩිහිටියන් කරකෝලා අතාරින කියමනුත් කියනවා .. මෙි අය හූනා කිවිව
වගේ ඇත්ත කියන නිසා සමහරක් අයගෙ සමහරක් වැඩ වරදිනවා ... ඒ වගේම හිත්
රිදෙනවා ... (•‿•)
ඒත් මෙි කියන්නෙ නමි ඒ් බබාලා ගැන නෙවෙි... ඊට ටිකක් වෙනස් බබාලා කටිටියක් ගැන කතාවක් (•‿•)
දවසේ හිනාව නෙවෙි... වැරදුනා... විහිලුව - (•‿•)
අද අන්තර්ජංජාලෙ ටිකක් සැරිසරලා... අද සමාජය යන්නෙ කොහෙද? කියලා... ටිකක් විතර හතර අතේ විපරමි
කලා... සමහරුන්ගේ වයර් මාරු වෙලා... අනේ තියෙන තරම දැක්කම
ටිකක් විතර කට කොනකින් හිනා වෙලා ..නිගමනයකට ආවා මෙිවා බලලා.. අපෙ වයර් මාරු කර
ගන්නවාට වඩා ලොග් අවුඩි වෙලා... තමන්ගෙ වැඩක් බලා ගන්න එක හාෙදයි
කියලා...."(•‿•)
දවසේ
හිනාව- •‿•)අදයි දන්නෙ ෆේස් බුක් කියල චැනල් 2ක ටෙලි නාට්‍ය යනව
කියලා.... ලාේකේ කිසිම රටක් නැතුව අැති මෙහෙම ප්‍රචාරයක් දෙන්නේ අනේ
පැනලා ..... සමීක්ෂන වලින් පෙන්නලා ලංකාවෙ මාධ්‍ය විසින්ම ඒෆ් බී නිසා විෂාදය
හැදෙනවා කියලා .... විශාදය හදන්න හදනවා වගේ ..ජනතාවට ඒ අයම ඒ්
සදහා පුලුල් ප්‍රචාරයක් දීලා ....•‿•)•‿•)
(කා සමගි්න් වත් අහිතකින් නෙවිෙ කිවිවෙ... හිතට අා දෙි හූනි මෙි කිවිවෙ ... •‿•) •‿•)
ඒ වගේම බලන්න එපායෑ ..සමහරු තාමත් අනුන්ගෙ වැරදි සොයා සොයා දගලන හැටි. කතාවටත්
කියනවනේ.. අනුන්ගෙ වැරදි සොයන්නේ තමන්ගෙ වැරදි ගොඩක් තියෙන මිනිස්සු කියලා.
ඒ වගේම ඒ අය තමා මෙි දවස්වල ගොඩක් මෙි වගේ දගලන්නේ.. තමුන්ගෙ වැරදි වහ
ගන්න හිතා ගෙන . ඒත් ඒ අය දන්නෙ නැහැ. සත්‍යය දිග් ගැස්සූ විට ජනතාවට එය
අස්සෙන් පෙනෙන බව. •‿•)
ඔබ සත්‍යය පවසන්නේ නමි ඔබට ඔන වෙන්නෙ නැහැ .. බොහෝ දේ මතකයේ රදවා ගන්න... ඒ
වගේම කියන්නා කෙසේ කිවිවත් අසන්නා මෙි දවස් වල සිහි බුද්ධියෙන් අසන්න...
මොකද? අද ගොඩක් අය අන්දන්න.. බොරු කියන්න.. කොට වන්න.. මඩ ගහන්න ..තම
පැවැත්මට,පුද්ගලික තරහට පලි ගන්න.. හිතා ගෙන පවසන දෙයක් විය හැකි නිසා ඔන්න
... (•‿•)
අවසානයේ හිනාවෙන් ඉනාවෙන්ම මෙහෙම කියනවා.... වර්තමානයේ සිදු වන සමහරක් දේ දැකලා .... (•‿•) මෙි දවස් වල සමහරක් ගේ වැඩ සෝඩා බෝතල් වල මූඩි විවෘත කලාම වගේ... රැස් ගියාට පස්සෙ ඉතිං වැඩක් නැහැ...(•‿•) ඒ නිසා අනේ හිනාවෙන්මයි මෙි කියන්නෙ, ඉවසන්න... ඉවසීමෙන් සැනසීමක් ලැබෙනා බව සිහි කරන්න... (•‿•)
No comments:
Post a Comment