හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -33 •‿•)
•‿•)
•‿•) අද පටන් ගන්නේ මෙි කියමන කියලයි ඔන්න..
¸.•*¨)ඔබ සත්‍යය පවසන්නේ නමි ඔබට ඔන වෙන්නෙ නැහැ .. බොහෝ දේ මතකයේ රදවා
ගන්න... ¸.•*¨) ඒ වගේම කියන්නා කෙසේ කිවිවත් අසන්නා මෙි දවස් වල
සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. මොකද? අද ගොඩක් අය අන්දන්න, බොරු කියන්න, කොටවන්න, මඩ ගහන්න, බොහෝ දේ කරන නිසා.. තම පැවැත්මට,පුද්ගලික තරහට පලි ගන්නට හා තමාට වැඩි පිලිගැනීමක් ඇති කර ගන්න හිතා ගෙන බොහෝ දේ පවසන නිසා ... එවන් දේ අද බොහෝ විට සිදු වන නිසා.. (•‿•)(•‿•
දැන් ටික දවසක ඉදන් හිනාවෙන් ඉනාවෙන් පොඩිඩක් හිනා වෙලා යන්න එන්න අමතක
වෙනවා.... ඒකට හේතුව ගොඩක් අය මෙි දවස් වල එක එක චරිත රගපානවා .... හූනි
ඉනාවෙන් ඉනාවෙන් නිහඩව ඒ දිහා බලා ඉන්නවා .... •‿•) •‿•)
(•‿•) මෙි දවස් වල සමහරක් ගේ වැඩ සෝඩා බෝතල් වල මූඩි විවෘත කලාම වගේ... රැස් ගියාට පස්සෙ ඇති වැඩක් නැහැ...(•‿•)
පන්ඩිතයන්ට
ඒ දන්ඩෙ යන්න බැහැලු.... ඉස්සර කවුදෝ එහෙම කිවිවලු... සමහර බක පන්ඩිතයන්
ගත්තු තීරන දැක්කමලු ....කියන්නෙ මෙහෙම හිනාවෙන් ඉනාවෙන්මලු .... අද ඒ
පන්ඩිතයන්ටම අද රට යන්නෙ කොහොබටදැයි හිතා ගන්න බැහැලු....•‿•) •‿•)
ඉස්සෙල්ලා
පන්ඩිතයන් ගැන කිවිවනේ... මෙි කතාව වීරයන් ගැනයි.හිනාවෙන් ඉනාවෙන්
කියන්නේ... •‿•) •‿•)මෙි දවස් වල ගොඩක් ගොඩක් අය වීරයෝ වෙන්න හදනවනේ...
යුද්ධ කාලේ බූරුවෝ වගේ වෙලා හිටපු අයත් තමන්ට වීරයෙක් වෙන්න බැරි බව දැන
ගෙන කාඩිබෝඩි වීරයෝ වෙන්න හදනවනේ... ඒ කොහොම වෙතත් කටිටියක් වීරයෝ ගැන
සංවාදෙක යෙදෙන විට ඒ කියන දේ අහන් වුන්නු තව කෙනෙක් දුන් කදිම පිලිතුරක්
හූනි ගෙත් හිත් ගත්ත වගේම ඒ කතාවට තිත තබන්නත් හේතු වුනා කටිටියට. කියා
ගන්න දෙයක් නොමැතිව ..මෙයයි ඒ... වීරයා යනු ලෝකයට රටට යමි විශේෂයක්..
වැදගත් යමක් කර පුද්ගලයෙක්නේ .ඒ වගේමයි ඒ වීරයා ජීවත්ව සිටිනා තුරු ඒ
ගෙෘරවය රැක ගත යුතුයි. එසේ නොමැතිව තමා මොන තරා තිරමෙි වීරයෙක් වුනත් පසුව
එයට පටහැනි යමක් වුනොත් ලෝකයට රටට ඔහු හෝ ඇය වීරයෙක් වීරවරියක් වෙන්නේ නෑ
...අපි අපේ රටෙි වීරයෙක් කියා කෙනෙක් උදාහරනයට ගත්තොත් සැබෑවටම රටට හිතැති
වීරයෙක් නමි තමන්ගේ පටු අරමුනු වෙනුවෙන් රට පසු බැස්මකට දැනුවත්ව ලක්
කරන්නේ නැහැ පුද්ගලික මති මතාන්තර වෙනුවෙන් රට උගසට තබන්නේ නැහැ තමන්ගේ පටු
වාසියක් වෙනුවෙන් රට උගසට තබන්නේ නැහැ කොටින්ම පලමුව රට ගැන සිතා දෙවනුව
තමා ගැනයි සිතන්නේ .. ඉතින් මුලා නොවී රටට හිතැති සැබෑ වීරයන් කවුදැයි
හදුනා ගැනීමයි අද කවුරුත් කල යුත්තේ බැලුවම ටිකක් හිතලා ඉතිං කතාව ඇත්ත
තමානේ .... •‿•) •‿•)•‿•) •‿•)
දවසේ
හිනාව- (•‿•) වෙන අයෙක්ගේ කතාවක් රසකාරක දමා කියන්නේ හිනාවෙන්
ඉනාවෙන්ය---- කාලය මැවි වෙනසක අරුමෙි--- එක්තරා කැලෑ නීතිය රටෙි රජ කරන
සමයක නයාට අදු කොල මෙන් සිටි පොලීසියට මෙල්ල නොවී කැලෑ පනිමින් රිසි සේ
කැලෑ නීතිය රජ කරමින් අපරාධ වල යෙදුනු අය, ඒත් අද පොලීසියට උපදෙස් දෙමින්
අනෙක් අය අපරාධ කලා යැයි සැකයට කඩා පනින්නේ.. වැඩ බලන්නෙ.. වැඩ
පෙන්වන්නේ.. නීතිය උගන්වන්න යන්නේ....නායක
ප්රමුඛ ගෝල බාලයන්ය. (•‿•)
මිමි!--කාලය මැවු වෙනසක හැටි--- (•‿•)
සිංහයන්
පැත්තක නිශ්ශබිද වෙද්දී බුරන්නෙ බල්ලන් හැමෝටම . හොරුන් කියා හිතා ගෙන.
ඒත් ඉතිං නිකරුනේ බුරන බල්ලන්ට බය වෙන්නට කාරී නැත. හැම දේටම බුරන බල්ලන්ට හපන්නට හැකි
වෙන්නෙ කලාතුරකින් බව.කියමනක් තියෙනවනේ බුරන බල්ලන් හපා කන්නේ නැතැයි කියලා... ඒ වගේම බල්ලන් බිරුවාට කදු පාත් වෙන්නේද නැහැයි කියලා...(•‿•) (•‿•)
කතාව හමාර කරන්නට. කාලයට අනුව , තාලයට අනුව කාටත් හිතට ගන්නට. ඔන්න හිනාවෙන් ඉනාවෙන්ම මෙි කියන්නේ ඔන්න රට යන විදිහ බලලමයි ඔන්න. අවස්ථාවාදී මිතුරන් ගෙන් ප්‍රවෙිසමි වීම වැදගත්ය ඔවුන් ඔබට කවන්නේ පොවන්නේ බොහෝ
විට හිස් හැන්දකිනි.. ඒ වගේම අමතක නොකල යුතුයි. අවශ්‍ය මොහොතේ.. එනමි සතුටට වඩා
දුකේදි ලග සිටින මිත්‍රයා සැබෑ මිතුරෙක් බව. එවන් අවස්ථාවක කෙනෙකුට
පුලුවන් නියම මිතුරා කවුදැයි හදුනා ගන්න.. තමන්ගෙ අවශ්යතාවයේදි අප ලගට විත් අපේ
අවශ්යතාවයේදි ඈත් වන මිතුරන් හදුනා ගෙන ඒ අයව අතේ දුරින් තබා ගැනීමෙන් හැකි
නමි සදහටම ඈත් කිරීමෙන්. කෙනෙකුගේ නිදහසට ,දියුනුවට, කරදර වලින් ඈත්
වීමට හේතු වෙිවි... ( අත් හදා බලන්න. තමන්ටම
එහි වෙනස යමි දිනක දැනෙනු ඇත. හැගෙනු ඇත. )
No comments:
Post a Comment