Tuesday, January 27, 2015

හූනි කියන කතා- හිනාවයි ඉනාවයි -34 •‿•)

විහිලුවක් වගේ පෙනුනට විහිලුවක්ම නෙවෙි.. කිවිව වගේම හිනාවයි ඉනාවයි මෙි දවස්වල නිහඩව මෛත්‍රි භාවනාවෙි යෙදෙනවා.. ඒක නිසා කාටවත් වෛර කරන්නෙ නැහැ.. මෛත්‍රීයමයි කරන්නේ ...(•‿•) ඔය සමහරු වගේ යහ පාලනයට කියා ඇවිත් බලය තව දුරටත් රදව ගන්න මෛත්‍රි කරනවා කියලා බොරුව, වෛරය වපුරන රට ,සමාජය අවුලන අය වගේ නෙවෙි.. නියම මෛත්‍රිය තමා හිනාවයි ඉනාවයි කිවිවෙි...(•‿•)

(සමහරුන්ට මෙි දවස් වල සමහරු කරන වැඩ නිසා මෛත්‍රිය හා වෛරය යන වචන දෙකේ තේරුමි පැටලිලා තියෙන්නේ.... (•‿•) සමහරු කියන කරන දේ නිසා ...) (•‿•) ( ඔය කවුරු මොනවා කිවිවත් වෛරය ,තරහ ක්‍රෝධය ,මෛත්‍රිය යනු එයම මිසක වෙන කිසිවක් නොවෙි... (•‿•) 

 •‿•) ඔන්න මෙි කියන්නෙ වෙනසක් ගැන. චන්දෙන් පස්සෙ මෙි දවස්වල ගොඩක් වෙනස්වීමි වෙනවනේ •‿•) ඔන්න එක් රජයේ ජනප්‍රියම ටෙලි නාට්‍යය යන රෑපවාහිනි මාධ්‍යක ගිය ටෙලි නාට්‍යයක් අලුත් ආන්ඩුවෙ පැමිනීමත් සමහම ඇන හිටියා මෙි ටෙලි නාට්‍ය බලපු අයට මෙය ගැටලුවක් එක පාරටම නොදන්වා නතර කිරීම. අනික් ඒවා සුපුරුදු විදියට විකාශනයවීමත්. මෙය පමනක් විකාශනය නොවීමත්. ඉතිං මෙි ගැන බොහෝ අය කියන විදිහට විකාශනය නතරවීමට හේතුව යුද්ධ කාලයේ රටෙි සැබෑ තත්වය මෙහි ඇති නිසාත් ,අනික සිංහල එන් ජී ඔි වල කටිටියගේ ඒ දවස්වල ගෙන ගිය දෙපිබිඩි ජීවිත ගැන මෙහි හෙලිදරවිවක් කරන නිසා බවය අද ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවකගේ සිත් කලකිරවන වෛරය ඇති වන දේ බෙදා හරින මෙම මාධ්‍යය සත්‍යය වසන් කර සුලු තරයක් වන එන් ජී ඔි වලයි කොටින්ගෙයි හිත සනසන්න ගත්තු පියවර අගෙයි නේද? •‿•) මාර වෙනසක් නේ රටෙි විතරක් නෙවෙි මාධ්‍යවල පවා ඇති වෙිගෙන යන්නේ.. •‿•)පුදපු ගමන් කාපි යකා වගේ ...  •‿•)

    

 •‿•) කෙනෙක් කියූ දෙයට හිනාවෙන් ඉනාවෙන් හිනා නොවී ඉන්න අනේ බැරි වෙලා... හොරු ටික තක්කඩියො ටික අපරාධකාරයෝ ටික ඔක්කොම ඔිං එලි බැහැලා...පාවා දෙනවා ඔිං ඉතිං මාධ්‍යවලට පැනල වීරයෝ වෙලා... ඒ අයගේ ඒවා වෙන ඒවාට හිලවි වෙන්න තම ගැල විජ්ජාව ගැන හිතලා... සේරම රාජපක්ෂලාගේ ගිනුමට බැර කරලා ...බලන්නකෝ ඒකෙත් හැටි කටිටියම අපූරුයි කරන විදිහ කල ගුන සලකලා ... •‿•) 

ප්‍ර්‍රවෘත්තියක්- රට යන විදිහ ගැන යුරෝපා සංගමයෙන් පැසසුමි ----කියන්න දෙයක්යෑ.. ඒගොල්ලො ක්‍රියාත්මක කල රැල්ලනේ . තාම රට තුල ක්‍රියාත්මක වෙන්නෙ.•‿•)ඔික රටවැසියාට පාගා සතුටු වෙන්න පුලුවන් රැල්ලක් නමි කමක් නැත. සමහර රටවලට භීෂනයක් වී ආ සුනාමියක් නොවී..  •‿•)

                              

      ( දැනෙනවා අනේ දැන් නමි රටෙි වෙලා තියෙන මහ ලොකු වෙනස •‿•)
  අවසාන වශයෙන් මහජන මතයක් ඉදිරිපත් කරනවා හිත් ගත් නිසාම වෙනසක් නොකරම පල කරනවා  ඔන්න හූනිගේ මතයත් එක්ක 

             මිමි! මෛත්‍රිය කියන්නෙ අනුන්ට වෛර කිරීම නෙවෙිනේ.. ඒකත් කාලයට තාලයට අනුව වෙනස් වෙලා... ඒකනේ ඇති වූ එකම වෙනස අද රටෙි .. . හිටපු ජනපතිට වැරදුනේ වැරදි කරන කරපු අයටත් මෛත්‍රි කරන්න ගිය එක කොහොම වෙතත් වෛරය රටෙි වපුරපු කොටියා ගෙන් මහින්ද ප්‍රමුඛ වෙලා ඒ වෛරයේ ශාපයෙන් රට බෙිර ගත්තා සමහරක්ට ඒක අමතක වුනාට රටෙි නායකයා හරහට හිටිය නමි කවදාවත් එවන් වික්‍රමයක් මොන ජගතටවත් කරන්න බැහැ ඒක මහින්දට පෙර හිටපු නායකයෝ ඔප්පු කලා තමන් යුද්ධයක් දිනන්න තරමි තමන් ශක්තිමත් නැති බව එහෙම නායකයෙක් කුනු පොල් කුඩු වලට දමා කතා කරන සමහරු හිටියේ වලිග පස්ස පැත්තෙ ගහ ගත්තු බල්ලො වගේ කොටියට බයේ ඒකට ඒ ගොල්ලෝ දැන් සිංහයෝ වෙන්න හදන්නේ ඔක්කොම වැරදි ඒ මනුස්සයගේ පිට දාලා හොද ලකුනු ටික විතරක් තමුන් ලගට අර ගෙන වෛරය වපුරලා නැවත රට පරන සුපුරුදු ඝාතන සංස්කෘතියට ඇද ගෙන යන්නට නිදන් ඉන්න කොටියව ඇහැරවලා ඒ වලිගෙ එල්ලිලා මෙන්න මූ මාව කනවෝ කියලා කෑගහන්නට ....හිහ් හිහ්   )




•‿•) ඔබ සත්‍යය පවසන්නේ නමි ඔබට ඔන වෙන්නෙ නැහැ .. බොහෝ දේ මතකයේ රදවා ගන්න...  ඒ වගේම කියන්නා කෙසේ කිවිවත් අසන්නා මෙි දවස් වල සිහි බුද්ධියෙන් අසන්න... මොකද? අද ගොඩක් අය අන්දන්න.. බොරු කියන්න.. කොට වන්න.. මඩ ගහන්න ..තම පැවැත්මට,පුද්ගලික තරහට පලි ගන්න.. හිතා ගෙන පවසන දෙයක් විය හැකි නිසා ඔන්න ... (•‿•)(•‿•) (යන්නං කිවිව දේ ටිකක් මතක් කර ගන්න ... එක කාට කාටත් හොද වෙයි ඔන්න ...(•‿•)

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete