අද වෙනස් යමක් කිව යුතු යැයි හිතට ආවා... හැමදේටම වඩා අපට වැදගත් වන ස්භාදම ගැන බිදක් හිනාවෙන් ඉනාවෙන් කියන්න හිතුනා... ඒත් වරදවා වටහා ගන්නවා එහෙම නෙවෙි ඔන්න. ස්භා දම යනු විහිලුවක්වත්, විහිලුවට ගත යුතු දෙයක්වත් නෙවෙි කියලා මතක තියා ගන්න ඔිනෙ කවුරුත් ඔන්න ...•‿•

ස්භා දහමෙි ලස්සන දැකලා අප නිරතුරු සතුටු වෙනවා...... •‿•

ස්භා දහමෙි ලස්සන දැකලා අප නිරතුරු සතුටු වෙනවා.... ඒ වගේම ඒ ස්භා දහමම අකාරුනික වන විට ඒ දිහා බලලා දුක් වෙනවා.... ජීවිතයත් ඒ වගේ ඒ සතුට දුක අතරේ දෝලනය වෙනවා.. •‿•
•‿•


No comments:
Post a Comment