Huni කියන කතා- 3 (හූනිගේ හිනා කතා )
Saturday, September 27, 2014
හූනි හිනාවෙන් ඉනාවෙන් කියන ස්භාදම ගැන කතා•‿•
අද වෙනස් යමක් කිව යුතු යැයි හිතට ආවා... හැමදේටම වඩා අපට වැදගත් වන ස්භාදම ගැන බිදක් හිනාවෙන් ඉනාවෙන් කියන්න හිතුනා... ඒත් වරදවා වටහා ගන්නවා එහෙම නෙවෙි ඔන්න. ස්භා දම යනු විහිලුවක්වත්, විහිලුවට ගත යුතු දෙයක්වත් නෙවෙි කියලා මතක තියා ගන්න ඔිනෙ කවුරුත් ඔන්න ...•‿•
ස්භා දහමෙි ලස්සන දැකලා අප නිරතුරු සතුටු වෙනවා...... •‿•
------
•‿• ---- මල් කිවිවම කාටත් මතක් වෙන්නෙ එහි ලස්සන වුනාට.... මෙහෙම මලුත් තිබෙන බව නොදැන ඔහේ ඇදෙන බඹරුන්ට.. බාදුරා මල් වලට රැවටිලා එයට ලං වූ කලට.. දැන ගන්න. අවසානයේ වෙන්නෙ අවැඩක් බව තම ජීවිතයට ....•‿•
ස්භා දහමෙි ලස්සන දැකලා අප නිරතුරු සතුටු වෙනවා.... ඒ වගේම ඒ ස්භා දහමම අකාරුනික වන විට ඒ දිහා බලලා දුක් වෙනවා.... ජීවිතයත් ඒ වගේ ඒ සතුට දුක අතරේ දෝලනය වෙනවා.. •‿•
•‿•
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment